බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභයාරාමයේ එන්නත්කරණය වැඩසටහන කළේ ඇමතිවරියගේ පූර්ණ අනුග්‍රහයෙන්…

ලිඛිතව අනුමැතියත් ගත්තා.. දන්නෙ නැතැයි ඇමතිවරිය කියන්නෙ දැඩි මානසික පීඩනය නිසා විය හැකියි. -ආනන්ද හිමි

by editor
ජූනි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානය තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූයේ අගමැති මහින්ද රාජපක්ෂගේ සහ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ පූර්ණ අනුමැතිය හා අනුග්‍රහය මතය යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවදාරනය කළහ.

අභයාරාමය තුළදී එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් විශාල වශයෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව මෙම එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කිරීමට අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව උන් වහන්සේ පැවසූහ.

එසේ කරන ලද ඉල්ලීම්වලට අනුව වසංගත රෝග විද්‍යා අංශයෙන් පුද්ගලයින් 400 දෙනෙකුට ලබා දිය හැකි එන්නත් මාත්‍රා ලබා දීමට ඇමතිනිය කටයුතු කළ බවත් එය සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා පැහැදිලිවය දන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

කෙසේ නමු ත් අභයාරාමයේ ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ සටහන සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සිදු වූ බව ඇමතිවරිය කීම පුදුමයට කරුණක් බවත් ඇය දැඩි මානසික පීඩනයට සිටින බැවින් මෙවැනි දෑ ප්‍රකාශ කරනවා විය හැකි බවත් ආනන්ද හිමියෝ සඳහන් කළහ.

කෙසේ නමුත් මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විහාරස්ථානයෙන් පිටත සිට අසත්‍ය ප්‍රචාරණයන් කළ පුද්ගලයින් ගමේ අය නොවන බවත් විහාරස්ථානයේ සීසීටීවී උපයෝගී කරගෙන ඔවුන්ව හඳුනා ගැනීමට කටයුතු කරන බවත් ආනන්ද හිමියෝ කීහ.

වෛද්‍යවරුන්ගේ දෙමාපියන්ට එන්නත් මාත්‍රා 13000ක් හොර රහසේ නිකුත් කිරිම සම්බන්ධයෙන් ඇමතිවරියා මුණිවත රැකී අතර ලිඛිතව සෞඛ්‍ය අංශ දැනුවත්කරමින් ලබා ගත් එන්නත් මාත්‍රා 400ක් ගැන ඇමතිවරිය නොදන්නා බව මාධ්‍යයට කීම පුදුමයට කරුණක් යැයිද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.


RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයෙන් අලුත් කුරුලු උණක්!

Next Post

ඉතාලියේ මහ මග බිරිය මරා දැමූ ලාංකික සැමියා බන්ධනාගාරය තුළ සිය දිවි නසා ගනී…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.