fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහල සඳහා අවුරුදු 13ක් පරණ MRI යන්ත්‍රයක් මිලියන 340කට මිලදී ගැනීමට සෞඛ්‍ය ලොක්කෝ සැරසෙති!

by editor
මාර්තු 10, 2023
in පුවත්
503 5
MRI
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

නව MRI යන්ත්‍රයක් මිලදී ගැනීමේ හැකියාව තිබියදී වසර2010දී නිෂ්පාදනය කරන ලද MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට මිලදී ගැනීම සදහා වසර 2018දී ටෙන්ඩරය දමා ඇති ඇත්තේ වසර 2010දි නිෂ්පාදනය කළ යන්ත්‍රයක් වෙනුවෙන් බවත් මෙය රුපියල් මිලියන 340ක් මිල වන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ නමුත් සංගමය පෙන්වාදෙන්නේ මෙම මිලට දියුණු තාක්ෂණයෙන් යුතු නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ හැකියාව තිබියදී පරණ යන්ත්‍රයක් මිලදී ගැනීම මුදල් නාස්තියක් බවය.

කෙසේ නමුත් වසර 2010දී නිෂ්පාදනය කළ යන්ත්‍රය මිලදී ගතහොත් තවත් වසර කීපයකින් මෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වන අතර මෙය නැවත පණගැන්වීම සඳහා අමතර කොටස් සොයා ගැනීමේ හැකියාවක් නොමැති වන බැවින් යන්ත්‍රය ක්‍රියාකරවීමට නොහැකි වනු ඇතැයි සංගමය පෙන්වාදේ.

කෙසේ නමුත් මෙම පැරණි යන්ත්‍රය මිලදී ගැනීම සදහා යන්ත්‍රයේ මිල රුපියල් මිලියන 340ක් වන අතර මෙහි සේවා ගිවිසුම් ගාස්තු, ස්ථාපිත ගාස්තු , නඩත්තු ගාස්තු ඇතුළත්ව රුපියල් මිලියන 360ට අධික මුදලක් වැය වනු අති බව සංගමය පෙන්වාදේ.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ MRI පරික්ෂණයන් කොළඹ ජාතික රෝහලෙන් සිදුකරන බවත් විශේෂඥ වෛද්‍යවරුන් දිනකට යොමු කරනුනයේ රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පමණක් නමුත් මීට වඩා MRI පරික්ෂණයන් සිදුකළ හැකි බවත් සංගමය පෙන්වාදෙයි.

RelatedPosts

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Tags: නවතම
Share80Tweet50
Previous Post

අවුරුදු 100ක් පරණ රුවල් නැවකින් ගාලු පැමිණි ඔස්ට්‍රේලියානු කෝටිපතියා…

Next Post

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති උසාවි යයි!

Related Posts

පුවත්

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

මාර්තු 26, 2023
Import
පුවත්

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

මාර්තු 26, 2023
පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Next Post
Janaka-Rathnayake

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති උසාවි යයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

by editor
මාර්තු 26, 2023
0

Import

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

by editor
මාර්තු 26, 2023
0

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!
  • භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!
  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist