සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි මැරෙන මිනිස්සු… මේ බලය අත්හරින්න… ලන්සා පාර්ලිමේන්තුවේ දී අගමැතිට සහ ජනපතිට වැඳලා කී කතාව..

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Nimal-Lanza
Share on FacebookShare on Twitter

ගිලිහී යන බලය රැක ගැනීමට කරන සෑම ක්‍රියාකාරකමක් අවසානයේදීම  සිදුවන්නේ ආණ්ඩුවේ බරපතල පිරිහීමක්  බැවින්   දැන්වත් ජනතාවට ඇහුම්කන් දෙන්නට පුරුදුවෙන ලෙස අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා  සිටින බව    නිමල් ලන්සා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ගිලිහී යන බලය තබා ගැනීමට උත්සාහ නොකළ යුතුවන්නේ   මේ සියලු දේ තාවකාලික නිසා යැයි කී හිටපු ඇමතිවරයා ඉපදෙන්නේ මැරෙන්න නියමවීමෙන් බව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත්   සිහිකැඳවූයේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මෙසේද පැවසුවේය.

“අපි ඔක්කොටම අඬන්න වෙන අවස්ථාව හිනා වෙන්න එපා.  පහුවෙන පහුවෙන දිනයක් පාසා ජන ජීවිතය විනාශ වෙනවා.

මා කතා නායක තුමාගෙන්  වැඳලා ඉල්ලනවා. ඔබතුමා වගකීම ගන්න.  පක්ෂ පා භේදයක් නැතිව සියලු දෙනා එකට ඇවිත් මේ ප්‍රශ්නය විසඳමු.

මිනිස්සු පක්ෂ පාට දේශපාලන වයස් භේද නැතිව පාරට බැහැලා තමන්ගෙ පීඩනය කියනවා. පොදුජන පෙරමුණෙන් මේ පාර්ලිමේන්තුවට පැමිණි නියෝජතයෙක් විදිහට පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති තුමාට, අගමැතිතුමාට මා ආරාධනා කරනවා. දැන්වත්  අපි ජනතාවට ඇහුම්කන් දෙන්න පුරදු වෙමු.  ජනතාව කියන්නෙ මොකක් ද කියලා තේරුම් ගනිමු. අද ආණ්ඩුව අපි ලඟ තිබුණත් නැතත් මිනිස්සු අපිව මේ තැනට පත්කරලා එව්වේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න.  මේ පාර්ලිමේන්තුව තුළ අද අපි හැසිරෙන ආකාරය ගැන අද ජනතාව බලාගෙන ඉන්නවා. වෙනද හැසිරෙන විදිහ අද අපි අමතක කරමු.

සියලු දෙනා එකතුවෙමු රට වෙනුවෙන්… රටේ මිනිස්සු වෙනුවෙන්… අනාගත පරපුර වෙනුවෙන්…  අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවො වෙනුවෙන්…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ බලය තබා ගන්න අපි උත්සාහ කරන්න ඕන නෑ. මේ බලය තාවකාලිකයි. අපි ඉපදෙද්දිම මැරෙන්න නියමිත වෙලා තියනවා ස්ථිරව. ඒ නිසා බලය පත්වා ගැනීම සඳහා ජනතාව එපා කියන දේවල් කරන්න උත්සාහ කරන්න එපා. අපි තව තවත් පිරිහෙනවා.

ඒ වගේම විපක්ෂයට කියනවා ඊලඟට විපක්ෂයට කියන්නෙ තමන්ගෙ ඡන්දය වැඩි කරගන්නෙ කොහොමද කියලා හිතන්න එපා. අපි සියලු දෙනා එකතුවෙලා මේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් හදන්න. තමුන්නාසෙලා බලය අරන් මේ පාර්ලිමේන්තුව පාලනය කරන්න. අපි කොන්දේසි නැතිව සහන ලබා දෙනවා.  තමුන්නාසෙලා ඕන තීන්දුවක් ගන්න. ඒ තීන්දුවට අපි අත උස්සනවා.

ඒ නිසා කතානායක තුමනි… මම නැවත ඔබතුමාගෙන් වැඳලා ඉල්ලන්නෙ…. ගරු ජනාධිපති තුමනි, ගරු අගමැති තුමනි, අපි සියලු දෙනා එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න, හෙට ඉඳලා හරි ජනතාව සාමාන්‍ය ජීවිතයකට පත් කරන්න අවස්ථාව උදාකරලා දෙන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුකිරීම ගැන තීරණාත්මක තීන්දුවක්… පාර්ලිමේන්තුව විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි…

Next Post

ඊයේ මුදල් ඇමතිකමේ දිවුරුම් දුන් සබ්‍රි අද ඉල්ලා අස්වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.