fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

1 මාසයක් ago
in පුවත්
604 7
0
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අමාත්‍ය තනතුරක් ලබා ගැනීම අප්‍රිය ජනක අත්දැකිමක් වූ බවත් තමන් තනතුරට අදාළ ලිපිය ගත්තේ ඔහුගේ මුහුණවත් නොබලා බවත් අද සංචාරක සහ ඉඩම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීරයා පවසයි. එසේ වුවද මේ අවස්ථාවේ රට පත්ව ඇති අවස්ථාවේ රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්‍රිය ජනක දෙයක් බැවින් මෙම වගකීම බාර ගන්නට තමන් තීරණය කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේ අද අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

විපක්ෂයට රජය භාර ගන්න ලෙස කිව්වද එ සඳහා දින පහක් තිස්සේ කල් ගත කරමින් සිටි  බවත් මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා එම වගීම භාර ගත් බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන් රට වෙනුවෙන් අදාළ වගකීම් ගැනීමට තීරණය කළ බව ද එහිදි පැවසීය.

“ඇත්තටම මට අප්පිරියා හිතුණා  වචනයක්වත් කතා කළේ නෑ. අහක බලාගෙන ලියුම ගත්තේ. ඒක නිසා  ෆොටෝ එකවත් නෑ.

අපි ගෝඨාභයට විරුද්ධයි රට වැටෙන කල් බලා ඉන්න බෑ. අපිට ගන්න කිව්වම ගත්තේ නෑ. රනිල් විත්‍රමසිංහ වගකීම ගත්තා . අපි කවුරුවත් පාවා දෙන්නේ නෑ ගෝඨා යන්න කියල කිව්වට  යන්නේ නෑ.  ඇතුළට ගිහින් මකරගේ කටට ගහින් යවන්න ඕන.  ආණ්ඩුව පෙරලන්න සම්පූර්ණ දේකළා.

මම දන්නවා ආයේ ගෝඨාභයට දේශපාලනය කරනන් බෑ. අපි කරමු. කැම්පේන් එකක් ලකාවට පුළුවන්.කියල මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපට පුළුවන්.යයිද ඔහු පැවසීය

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ගිනිගත් මන්ත්‍රි නිවාස 47 වෙනුවට තලවතුගොඩින් නිවාස 101ක් !.. 43 සේනාංකය හෙළි කරයි

Next Post

මනුෂ සහ හරීන් සජබෙන් ඉවතට….

Related Posts

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

ජූනි 29, 2022
lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

ජූනි 29, 2022

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…
  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
0

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist