අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධකරුවෙක් රටින් පන්නන්න හොර ලේඛන හැදූ  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 14, 2023
in පුවත්
Colombo-Fort-Magistrate-Court
Share on FacebookShare on Twitter

මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක –

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනමක් පනවා තිබිය දී  එම විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ ලේඛනයක් සකස්කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකකාධිකාරීවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) රාත්‍රියේ දී අත් අඩංගුවට ගනු ලැබුවාය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරියෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව කොට්ම මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට එරෙහිව පැවති නඩුවක විභාගය අවසන් කිරිමෙන්  අනතුරුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයාය ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබිණි.

මහේස්ත්‍රාත්වරයා අදාල විත්තිකරුට විදේශ ගමන් තහනමක් පනවා තිබිය දී එම විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය ව්‍යාජ ලේඛනයන් සකස් කර ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කළ බවට කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයේම නිලධාරියෙකු රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දැනුම්වත් කිරීමෙන් අනතුරුව ලේඛකාධිකාරීවරිය අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය. – ලංකාදීප

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

“ටැටුව දැකලා චරිතේ ලියපු ගොඩක් උන්ට කෝමා…” දූවිලි මිනිසාගේ  අමු හඬ හැඩ කරන ගැහැනිය…

Next Post

වෙඩි නොවදින ආවරණ ගිනි අවි සහ ජීව අත් බෝම්බ සමග වැල්ලවායේ දී පුද්ගලයෙක් එස්.ටී.එෆ්  අත්  අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.