අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරගේ ඉන්දීය ගමන ගැන ඉන්දියාව පැහැදිලි කරයි!

by editor
මාර්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වාමාංශික නායක අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය සාමාන්‍යයෙන් වෙනත් රටවල කීර්තිමත් පුද්ගලයින්ට කරන ලද සාමාන්‍ය ආරාධනයක් මත සිදුවූවක්  මිස අසාමාන්‍ය දෙයක් නොවන බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

ඊයේ  කොළඹ පැවති උත්සවයකට එක් වූ  මහ කොමසාරිස්වරයා EconomyNext වෙත පවසා ඇත්තේ   මෙම ආරාධනය ඉන්දියාවේ ගෝලීය සංස්කෘතික සබඳතාවලට සම්බන්ධ ඉන්දීය රජයේ ස්වයං පාලන සංවිධානයක් වන සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලයේ   වෙනත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ පැවැත්වූ සංස්කෘතික හුවමාරු වැඩසටහනක කොටසක් බවය.

“එය ශ්‍රී ලංකා නායකයෙකුට සාමාන්‍ය ආරාධනාවක්. සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලයේ කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහන නමින් වෙනත් රටවලින් ව්‍යාපාරික නායකයින්, දේශපාලන නායකයින් සහ සංස්කෘතික නායකයින් ඉන්දියාවට ගෙන ඒමේ යෝජනා ක්‍රමයක් තිබෙනවා. ඒ යෝජනා ක්‍රමය යටතේ තමයි ඔහුට ආරාධනා කළේ,” ජා පැවසීය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ද ආරාධනාවක් අපේක්ෂා කළ හැකිදැයි EconomyNext  කළ විමසීමක දි  මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ වෙනත් අපේක්ෂකයින් මීට පෙර ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුන් සංචාරය කරන්නේ නම් එය  ඔවුන්ගේ  පළමු අවස්ථාව නොවන බවත්ය.

“නමුත් ඔවුන් පැමිණීමට කැමති නම්, ඔවුන් වඩාත් සාදරයෙන් පිළිගන්නවා,” ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සාකච්ඡාවක් සඳහා ඔහුව හමුවීමත් සමඟ දිසානායකගේ ආරාධනය තරමක් ඉහළ පෙළේ එකක් වූයේය.

මේ පිළිබඳව EconomyNext වෙත  අදහස් දක්වමින් ජා මෙසේ පැවසීය:

“ශ්‍රී ලංකාවෙන් එන විශාල දේශපාලන පක්ෂයක නායකයෙකු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විසින් හැම විටම පිළිගනු ලබනවා.”  එය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නොවන බවද ඔහු පැවසීය.

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විශාල කථිකාවක් ඇති කළේය. පවතින තත්ත්වය තුළ ඔහුට ලැබෙන ජන ප්‍රසාදය  ද ඉට හේතු වි තිබිණි.

ව්‍යවස්ථාව අනුව  ශ්‍රී ලංකාව සිය ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට  නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රොනී ගේ දෙවුන්දර නිවසට හොරු පනී!

Next Post

බර කිරුම් තරාදිය පරීක්ෂා කරන්න කිරුම් මිණුම් නිලධාරීන් කටයුතු කරද්දී මස්කඩ මුදලාලියි පුතයි තරාදිය පොළොවෙ ගහලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.