බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්වාර පාලනයකට ජනපති කැමතියි! – විමල් කියයි…

by editor
අප්‍රේල් 3, 2022
in පුවත්
wimal
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලය විසුරුවා හැර  අන්තර්වාර පාලනයක් සඳහා තමන් විසින් ගෙන එනු ලැබූ යෝජනාවට ජනධිපතිවරයාගේ ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (03) මාධ්‍යයට පැවසීය.

ඔහු  පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඊයේ (03) සවස උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර,  ටිරාන් අලස්, සහ තමන් විශේෂ සාකච්ඡාවක යෙදුණු බවත් එහිදී දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර අන්තර්වාර පාලනයක් සඳහා පල වුණු බවත්ය.

අද පෙරවරුවේ මෙම පිරිස අගමැතිවරයා ද මුණ ගැසී තිබිණි.

වත්මන් අර්බුදය හමුවේ තිබෙන එකම පිළිගත හැකි විසඳුම ලෙස අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර  සියලුම පක්ෂ සමග සාකච්ඡා කර  සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කරගැනීමට උත්සාහ කරන ලෙස තමන් රජයට යෝජනා කළ බව මන්ත්‍රීවරයා කීවේය.

“ බහු පාක්ෂික එකඟතාවයක්  ඇති කරන් අන්තර්වාර පාලනයක්  ඇති කරන්න. එතකොටයි පොදු ජනතාව කෙරෙන් මතුවන මේ අප්‍රසාදය පාලනය කරගන්න පුලුවන් වෙන්නේ.. අප එසේ  අපේ යෝජනාව ඉදිරිපත් කළා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඔහු කීවේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් සඳහා එකඟතායකට නොපැමිනෙන්නේ නම් සතියක් තුළ සියලු තනතුරු අත්හැර පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ස්වාධීන වන බවය.

&;

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නටපු නැටුමකුත් නෑ… බෙරේ පළුවකුත් නෑ… සමාජ  මාධ්‍ය යළි සක්‍රීයයි!

Next Post

අගමැති අද ඉල්ලා අස් වෙයි… හෙට යළිත් අගමැති වෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.