සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන් 09ක් මිය යයි… මියගිය ගණන තිස් තුනක් දක්වා ඉහළට!

by lankasara-editor
මැයි 31, 2024 - Updated on ජූනි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල ඉන්දියාවට බලපා ඇති අධික උණුසුම හේතුවෙන් එහි නැගෙනහිර ප්‍රාන්ත වන බිහාර්,ඔඩීෂා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ආසන්න වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියගිය පුද්ගලයන් අතර ඊයේ (31) මැතිවරණ රාජකාරි වල යෙදී සිටි මැතිවරණ නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වනවා.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි ආරක්ෂක නිලධාරීන් ඇතුළුව අවම වශයෙන් මැතිවරණ කටයුතු වල නිරතව සිටි නිලධාරීන් 9 දෙනෙකු ඊයේ එලෙස මියගොස් තිබෙනවා.

ඉන්දියාව දැඩි උණුසුම් ග්‍රීෂ්ම සෘතුවකට මුහුණ දෙමින් සිටින අතර දිල්ලි අගනුවර කොටසක් මෙම සතිය තුළ රටේ ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 52.9 (127.22 ° F) අගයක් වාර්තා කර තිබුනා.

ඉදිරි දිනවලදී ඉන්දියාවේ වයඹ සහ මධ්‍යම කොටස් වල උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත් ඉන්දියාවේ නැගෙනහිර කොටසේ පවතින උෂ්ණත්වය තවත් දින දෙකක පමණ කාලයක් පැවතිය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ප්‍රකාශ කර තිබෙනවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

දිල්ලියේ පවතින අධික උෂ්ණත්වය කුරුල්ලන්, වඳුරන් වැනි සතුන් ක්ලාන්ත වීමට මෙන්ම රෝගාතුර වීමට හේතු වී ඇති අතර, නගර සත්වෝද්‍යානය එහි සිටින සතුන්ට සහනයක් ලබා දීමට ජල තටාක ආදිය සූදානම් කර තිබෙනවා. එමෙන්ම සතුන්ට දියර ආහාර සහ ජලය වැඩි වශයෙන් ලබා දීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ දහවල් කාලයේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.4 ක් පමණ වී තිබූ අතර ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ ආසියාව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් ඉහළ යන උෂ්ණත්වය සමඟ පොරබදමින් සිටින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති මැතිවරණ කල් දාන්න ගියොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා… පොහොට්ටුව ජනපතිට දන්වයි!

Next Post

දෙවැනි පුහුණු තරගයෙන් ලංකාව දිනුම්….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.