සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගත් අසාධාරණ ප්‍රකාශ ගැන නීතිඥ සංගමය කනස්සල්ලෙන්…

by editor
මැයි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසාධාරණ ලෙස අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පලවෙමින් ඇති අන්තර්ගතයන්හි වැඩිවීම පිළිබඳ සිය දැඩි කනස්සල්ල පල කරන බවත්,  මේ නිර්මාණය වී ඇති තත්ත්වය අධිකරණ පද්ධතියේ අඛණ්ඩතාවයටද තර්ජනයක් එල්ල කර ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. .

අධිකරණයේ කීර්ති නාමයට සහ යුක්තිය පසිඳලීමට හානිකර ආකාරයෙන් එවැනි පලකිරිම් කීපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ පුලුල් ලෙස සංසරණයවන ආකාරයත් ඊට ජනතාව ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරයත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

“යුක්තිය පසිඳලීමේදී අධිකරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ,” යැයි අවධාරණය කරන නීතිඥ  සංගමය මහජන අදහස් දැක්වීම් හෝ සමාජ මාධ්‍ය සමපේක්ෂණ හරහා නොව නිසි නීතිමය මාර්ග හරහා අධිකරණ හැසිරීම පරීක්ෂා කිරීම සඳහා නීතිය නිශ්චිත ක්‍රියා පටිපාටි සපයන බව පෙන්වා කරයි.

කිසිම සනාථ කිරීමේ පදනමක් නොමැතිව අධිකරණ නිලධාරීන්ගේ ඡයා රූප පලකරමින්, මේ වනවිට පවත්වාගෙන යන අඛණ්ඩ පරීක්ෂණ සම්බන්ධව අනුමාන සහිතව පලවන මෑත කාලීන මාර්ගගත පළ කිරීම් පිළිබඳව තමන්ගේ විශේෂ කනස්සල්ල පල කරන බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර සිටී.

නීතිඥ සංගමය ප්‍රකාශ කරන්නේ අදාළ ව්‍යවස්ථාපිත බලධාරීන්ගේ අධිකරණ බලයට යටත් වන කරුණු පිළිබඳව පුළුල් මහජන සමපේක්ෂනයක් ඇති වී තිබෙන බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය අපගේ නීති පද්ධතියේ මුල් ගලක් වන අතර එය සෑම විටම තහවුරු කළ යුතුය,
නීති වෘත්තිකයන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රකාශ නිකුත් කිරීමෙන්, අදහස් බෙදා ගැනීමෙන් හෝ විමර්ශනවලට අගතියක් විය හැකි හෝ ක්‍රියාවලියට අනවශ්‍ය මහජන පීඩනයක් ඇති කළ හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසයි,” නීතිඥ සංගමය සිය නිවේදනයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටී. .

අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව අදහස් දැක්වීමේදී නිසි ක්‍රියාවලියට ගරු   කරමින් වගකිවයුතු සංවාදයක් ඇති කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටී.

ඊයේ නිකුත් කර ඇති නීතිඥ සංගමයේ ප්‍රකාශයට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චාමර සම්පත්ට ඇප….

Next Post

නැවත කිසි දා යුද්ධයක් ඇති වන්න දෙන්නේ නෑ… ජනපති මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන් හමුවේ පොරොන්දු වෙයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.