අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර තිබේ.
මෙතෙක් රුපියල් 2750ක්ව පැවති සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.

© 2020 - 2026 Lankasara.com.