බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අද පාන්දර වෙඩි තැබීමකින් අම්බලන්තොට තරුණයෙක් රෝහලේ  

by Lanka Sara Editor
මාර්තු 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන්  ජයසේකර

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා  අද (31) අළුයම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවා ලබා රොහල් ගත කර ඇත්තේ නො 62/3,උතුරු කඩවර ,කොක්ගල්ල,අම්බලන්තොට ලිපිනයේ පදිංචි තෙන්නකෝන් ගමගේ රොෂාන් නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.

දෙපාර්ශවයක් අතර කලක සිට පවතින පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනවරණය වි ඇත්තේ.වෙඩි ප්‍රහාරයට ලක් වු පුද්ගලයා අළුයම 2.15ට පමණ නිවස  පිටුපස ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරිමට නිවස තුළ සිට නිවසේ පිටිපස කුස්සිය දෙසට යන අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර  තුවක්කු කරුවන් යතුරු පැදියකින් පළාගොස් තිබේ.මෙම වෙඩි තැබීම සූරියවැව මහඅන්දරවැව පදිංචි තඩියා නැමති අයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනා කඩවර ඉෂාර නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු වන බවත් අනාවරණය වි තිබේ.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

මෙම දෙපාර්ශවය අතර කලක පටන් ගවයන් සම්බන්ධ ආරවුලක් මුල් කරගනිමින් මෙම ආරවුල් පවතින බවත්,මේ හේතුව නිසාම දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවත් මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. මෙම තුවාල ලත් තරුණයා  ඝාතනය කිරිමට අවස්ථා කිහිපයකදීම කටයුතු කර ඇතත් ඉන් ඔහු බේරී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර පළාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා අම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ කල් පැනපූ ඖෂධ ගැන තොරතුරු සිස්ටම් එකෙන්ම අතුරුදන්

Next Post

ක්‍රිකට් මුල් පුුටුව හතරවැනි වරටත් ශම්මි සිල්වාට

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.