බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද ප්‍රකාශිත සහන – ගොවීන්ගේ වගා ණය මුලුමනින් කපා හරියි… වතු කම්කරුවන්ව නගා සිටුවීමේ ප්‍රඥප්තියකට කැබිනට් අනුමැතිය ලැබෙයි…කම්කරුවන්ට ජාතික අවම වැටුපක්…

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම කපා හැරීමට රජය අද (03) තීරණය කළේය.

ගොවි සංගම් කිහිපයක ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ගොවීන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ උඩරට වැවිලි ප්‍රජාව සඳහා වන ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම ප්‍රඥප්තිය උඩරට වැවිලි ප්‍රජාව පුළුල් සමාජ ආර්ථික ව්‍යුහයක් තුළට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සඳහා රජයේ කැපවීම සාක්ෂාත් කරන දර්ශකයක් බවත් වතුකරයේ ප්‍රජාව දිගින් දිගටම මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවිමටත් ශ්‍රී ලංකාව තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමටත් මින් හැකිවනු ඇති බව රජය පැවසුවේය.

එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ අවසන් වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට නිර්දේශ කරයි.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට භාණ්ඩාගාරය කැපවී සිටින බව උදය ආර් සෙනෙවිරත්න පවසන අතර එම විද්වත් කමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වුන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ අතර කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන නොමැතිව පාර්ලිමේන්තුව තුළ සම්මත වුනේය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ සාකච්ඡාව සමාජ මාධ්‍යයට දැම්මේ ජනාධිපතිගෙම කට්ටිය… වයිරල් කළේ රතු අලි ටික…මේ පෙනෙන්නේ වික්‍රමසිංහ දේශපාලනිකව බංකොලොත් වෙලා තියන විදිහ… මරික්කාර් කියයි!

Next Post

ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.