කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළේය.
මෙම මරණ 23ත් සමග මෙරට නිල වශයෙන් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළගොස් තිබෙන්නේය.
එම කොවිඩ් මරණ 23න් 12ක් කාන්තාවන් වන අතර සෙසු 11දෙනා පිරිමි පුද්ගලයින් ය. ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 19කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.