බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා බංගලාදේශ පළමු පුහුණු තරගය අද රාත්‍රී 7.30 ට… සජීවී විකාශයක් නෑ…

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අයිසීසී  විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සිය පළමු නිල පුහුණු තරගය සඳහා ශ්‍රී ලංකාව බංගලාදේශය සමග අද (12) තරග වදිනු ඇත.

මෙම තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී අද   පස්වරු 7.30 ට   ආරම්භ වීමට නියමිතය.

එහෙත් ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය සජීවීව ආවරණය කරන රූපවාහිනී විකාශයක් නොමැති බව   අයිසීසී ය නිවේදනය කළේය.  එමෙන්ම   ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් වෙබ් අඩවිය ද පන්දුවෙන් පන්දුව ආවරණය කරන තරඟයේ සජීවී වාර්තාකරණය   ලබා නොදෙන නමුත්  තරගයේ ලකුණු යාවත්කාලීන කිරීම් සිදු කරනු ඇත.

මේ වනවිට  වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු කණ්ඩායමට එක් වී සිටිති. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ    15 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන සංචිතය  තරගාවලිය සඳහා සූදානම්ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමඟ ආබාධයෙන් සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට එක් වීමට   ඉඩ තිබේ.

මෙම තරගයෙන් අනතුරුව, අයිසීසී විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දෙවන පුහුණු  තරගය    පැපුවා නිව්ගිනියාව  සමග ඔක්තෝබර් 14 වන බ්‍රහස්පතින්දා අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ඔක්තෝම්බර් 17 දා   ආරම්භ වේ.  ඔක්තෝම්බර් 18 වෙනිදා පැවැත්වෙන ICC  විස්සයි 20 ලෝක කුසලාන  තරඟාවලියේ පළමු නිල  තරගය  ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වේ.

අනතුරුව ඔක්තෝම්බර් 20 සහ 22 දෙදින තුළ සුපිරි කණ්ඩායම් 12 තුළට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ශ්‍රී ලංකාව අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 23යි…

Next Post

 ජනාධිපති මල්ලීගේ හදිසි තීරණය නිසා මේ අවුරුද්දේ සිදුවන අවුල ගැන ඇමති ලොකු අයියා කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.