සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද අළුයම නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රයට සිදුවූ දේ විදුලි ඉංජිනේරුවන් කියයි…

by editor
සැප්තැම්බර් 27, 2022
in පුවත්
ලක්විජය බලාගාරය...

ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

නොරොච්චොලේ තුන්වන ජනන යන්ත්‍රය අද අලුයම 1.02ට බිඳ වැටීමත් සමග මේ වනවිට ලක්විජය බලාගාරයේ  ජනන යන්ත්‍ර තුනෙන් ක්‍රියාත්මක තත්ත්වයේ ඇත්තේ එක් ජනන යන්ත්‍රයක් පමණක් බවත්  ඉන් පද්ධතියට එක් වන්නේ    මෙගාවෝට් 270ක ධාරිතාවක් බවත් විදුලි බල මණ්ඩලය පවසයි.  මෙම බිඳවැටීම සිදුවන විට බලාගාරයේ දෙවැනි අදියරේ ජනන යන්ත්‍රය නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රීය කර තිබේ.

අලුයම බිඳවැටුන 3වන ජනන යන්ත්‍රයට සම්බන්ධ බොයිලේරුවේ සිහිලන කාර්යය සඳහා සකසා ඇති දැවැන්ත ජල පොම්පයේ හුමාල කාන්දුවක් නිසා මෙම බිඳවැටීම සිදුවී ඇති බව මේ සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී  විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසීය. මෙම බිඳවැටීමත් සමග පද්ධතියට එක් වූ මෙගාවොට් 270ක ධාරිතාවක් ඇණහිටියේය.

පවතින තත්ත්වය සම්බන්ධව පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“තුන්වෙනි ජනන යන්ත්‍රයේ  බොයිලේරුවට ජලය පුරවන   විශාල වතුර පොම්පයේ  හුමාල කාන්දුවක් වෙලා තිබුණා.   ඇත්තටම මේ යන්ත්‍රය නඩත්තු කරන්න තිබුවේ වර්ෂ 2020 අවුරුද්දේ. නමුත් කොවිඩ් තත්ත්වයත් එක්ක චීන විශේෂඥ කණ්ඩායම් ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක්  ආවා. එමෙන්ම  ඒ වසංගත වකවානුව තුළ මෙම යන්ත්‍රය නඩත්තුව සඳහා මුදා හැරීමත් ගැටලුවක් වුනා.“

“ මේ තත්ත්වය  තමයි ජනන යන්ත්‍රයෙ මේ  බිඳවැටීම ඇතිවෙන්නෙ ප්‍රධාන හේතුව වෙන්නේ. තවම අප දන්නෙ නෑ ඇතිවෙලා තියන ගැටලුව මොකක්ද කියලා. අප දන්නෙ හුමාල කාන්දුවක් ගැන පමණයි. යන්ත්‍රය සිහිලනය විය යුතුයි ඒ අසලට යන්න. ඒ සඳහා කාලයක් දෙන්න ඕන. ඊට පස්සෙ තමයි අපට එතෙන්ට ගිහින් ඇතිවෙලා තියන තත්ත්ව තක්සේරු කරලා අලුත්වැඩියාව කරන්න පුලුවන් වෙන්නෙ. අඩුම ගානෙ සතියක කාලයක් ගතවේවි. එය අලුත්වැඩියාව කරන්න අවශ්‍ය දැනුම අපේ ඉංජිනේරුවරුන්ට   තිබෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ තත්ත්වය තුළ අනිවාර්යයෙන් දැන් තිබෙන කාලයට වඩා වැඩි කාලයක් විදුලි කප්පාදුවකට යන්න වේවි. කෙසේ වෙතත් එහි කාලය සීමාව ජල විදුලිය නිපදවීමේ හැකියාව, තාප විදුලිය නිපදවන්නට ඉන්ධන යෙදවීමේ ශඛ්‍යතාවය අනුව  අඩු වැඩි වෙන්න පුලුවන්.“

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගිනිස්ථාන වත්තම් අත්හිටුවීම ගැන තලේබාන් සංවිධානය නොසතුටින්

Next Post

සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.