අද කොවිඩ් ආසාදිතයින් 2249ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. දෙවන රැල්ලෙන් පසු මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 129611 කි. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 134,506කි.
ඉන් ආසාදිතයින් 108,802දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 26106දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ආසාදිතයන් පිළිබඳ රජය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.