බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතිදුෂ්කර ගල්ගමුවේ සිරිමාවෝ විදුහලේ පැටව් ශිෂ්‍යත්වයේ පෙරළියක් කරති..

by editor
නොවැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • විභාගෙට හිටියෙ සිසුන් 123යි…
  • ලකුණු 190ට වැඩි 14යි…180ට වැඩි 38යි..
  • සිසුන් 123න් 118ක් ලකුණු 150ට වැඩියි…
  • 123 දෙනාම ලකුණු 115ට උඩින්…

මහව අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල මෙවරද ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටම ප්‍රතිඵල ලබා තිබේ.

ගල්ගමුව සිරිමාවෝ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ සිසුන් 123 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය අතර වැඩිම ලකුණ 198 කි. ලකුණු 190 ට වඩා වැඩි සිසුන් 14 ක් සිටීම විශේෂත්වයකි.. එසේම ලකුණු 180ට වඩා වැඩි සිසුන් 38ක් සිටින අතර , සිසුන් 123න් 118ක් ම ලකුණු 150ට වැඩිය.

සමස්තයක් ලෙස විභාගයට පෙනී සිටි සිසුන් සියලු දෙනාම ලකුණු 115ට වඩා වැඩිය. එය ඉතාම ප්‍රශංසනීය තත්වය ක් බව එම විදුහලේ වර්තමාන විදුහල්පති පුබුදු රණසිංහ   Lankasara ට පැවසුවේ ය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙමෙ විදුහල ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යාපන මිනුම් සහ ඇගයීම් ක්ෂේත්‍රයේ පිළිගත් ක්‍රම වේදයක් වන ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව  2007 වර්ෂයේ සිට දිවයිනේ  ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ප්‍රථම පාසල් අට අතර රැදී සිටියි.

ඒ අනුව 2007 වර්ෂයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද, 2016 වර්ෂයේ දිවයිනේ 4 වන ස්ථානය ද ,2017 වර්ෂයේ දිවයිනේ 2වන ස්ථානය ද, 2018 වර්ෂයේ දිවයිනේ 3වන ස්ථානය ද,  2019 වර්ෂයේ  දිවයිනේ 2වන ස්ථානයට ද පත්ව තිබේ..

පසුගිය වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබාගත් ශිෂ්‍යා බිහි වුයේද මෙම පාසලෙනි. මෙවර විදුහලේ ඉහළම ප්‍රතිඵල ලබා ගත්තේ ලකුණු 198ක් ලබා ගත්  M.M.ආරාධා සුදේශි දියණිය ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදියුදීන්ට විල්පත්තුවේ ගස් යළිත් හිටුවන්නට වෙයි

Next Post

එස්.එස්.පීගේ දියණිය අනතුරකට ලක්කළ සුපිරි ජීප් රිය කුලී ආයතනයක එකක්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.