සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතරමඟ නතර වූ චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව

by Lankasara News
පෙබරවාරි 26, 2023
in පුවත්
china-pakistan
Share on FacebookShare on Twitter

පාකිස්ථානය මේවන විට මුහුණ දී සිටින දැඩි අර්ථික අභියෝගයත් චීනයේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයත් හේතුවෙන් දෙරට විසින් ආරම්භ කළ චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් සිදුව ඇති බවට අනාවරණය වේ.

මීට දශකට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පාකිස්ථානයේ ආර්ථික සහ සමාජීය පෙරම සකස්කරනු ලබන දැවැන්තම ව්‍යාපෘතිය ලෙසට එවකට පාකිස්ථාන පාලනය විසින් හඳුන්වා දුන් අතර එහිදී චීනයේ සෘජු මැදිහත්වීම් මත ව්‍යාපෘති රැසක්ම පාකිස්ථානයේ ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් මෙම චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව මත ආරම්භ කිරීමට සැලුසුම් කළ ව්‍යාපෘති රැසක් තවමත් නිසි ලෙස ආරම්භ වී නොමැති අතරම ඇතැම් ව්‍යාපෘති අද වන විට පාකිස්ථානයට පාරා වලල්ලක් බවට පත්ව දැඩි ආර්ථික සහ ණය බරක් නිර්මාණය කර තිබේ.

බීජිං පාලනය විසින් පාකිස්ථානයට පොරෝන්දු වූ පරිදි අරමුදල් මුදා හැරීමට නිසි ලෙස කටයුතු නොකිරීමද පවතින ණය අර්බුදයට සහ ගෙවුම් ශේෂ හිඟයටද බලපා ඇත. එමෙන්ම මෙම චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ. එහිදී අදාල ආර්ථික කොරිඩෝව ස්ථාපනය කිරීමට අදාල කරුණු සහ ගිවිසුම් වල අන්තර්ගත කොන්දේසි ජනතාවට නිසි ලෙස අනාවරණය කිරීමක් නොකර ඇති බවත් එමගින් පාකිස්ථානයේ ස්වෛරීභාවයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවටද චෝදනා එල්ලවී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම ව්‍යපෘති මගින් චීන ශ්‍රමිකයන් පාකිස්ථානයේ සිවිල් වැසියන්ගේ ජන ජීවිතයටද බලපෑම් එල්ල කරන බවටද චෝදනා එල්ල වූ අතර එහිදී ඔවුන් දේශීය නීති වලට අනුගත නොවෙමින් කටයුතු කරන බවටද විශාල චෝදනා එල්ලවී තිබේ.

Share69Tweet43
Previous Post

ඉන්දියාව ජී 20 රටවල් වලට කරන අලුත්ම පෙරලිය

Next Post

ඔත්තු බලන චීන බැලුන් වසර ගණනක සූක්ෂම සැලසුමක් ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.