අඩක් අවසන් වූ ගෑස් සිලින්ඩර් බාරගැනීම ගෑස් අලෙවිසල්වවලින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය දැනුම් දෙයි. අදාළ අංක පහත දැක්වේ. <img src="https://lankasara.com/wp-content/uploads/2022/01/IMG-20220126-WA0001.jpg" alt="" width="1134" height="1600" class="alignleft size-full wp-image-64858" />
Discussion about this post