බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති ධූරයට පොහොට්ටුව ඇවිලෙයි… ගෝඨා අගමැති කමට ගේන්න ජොනීලා සටනක…

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැති ධූරය බෙදා ගැනීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වනවිට දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබේ.

නව අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත යුතු බවටත් වත්මන් අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන එම ධූරයේ තව දුරටත් තබා ගත යුතු බවටත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වී තිබෙන සීතල යුද්ධය මේ අර්බුදයට හේතු වී තිබේ.

බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ කීප දෙනෙක් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන එම ධූරයේ සිටිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ තවත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ අගමැති විය යුතු බවට යෝජනා කර ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති ධූරය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද හිටපු ජනාධිපති  ගෝඨාභය රාජජපක්ෂ තවමත් අගමැති ධූරය භාරගන්නවා ද නැද්ද යන්න පිළිතුරක් ලබා දී නැත.

මේ තත්ත්වය මත පොදුජන පෙරමුණේ මධ්‍යස්ථ මන්ත්‍රීවරු පිරිසක් ලඟදීම ගෝඨාභය රාජපක්ෂ මුණගැසී මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමත් අගමැති ධූරය භාර ගැනීම හෝ නැවත දේශපාලනයට පැමිණීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රට හමුවේ තබන ලෙසත් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“තානාපතිවරයෙකුගේ දිනපොතින්…“ හැකිනම් අරන් බලන්න… ඒක කදිම පොතක්

Next Post

ඕනෑ නැති තැනට යන ඕන තැනට නොඑන චීනය

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.