fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති  අද ගිය කතා බොරු….  අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව …

ලොකු සද්දයක් දාන්න හෙට බස් 200කින් රටේම “පොඩි පොහොට්ටුවන්“ අරලියගහ මන්දිරයට...

1 සතියක් ago
in පුවත්
637 7
0
Share on FacebookShare on Twitter

හෙට පැවැත්වෙන විශාල දේශපාලන රැස්වීමකින් අනතුරුව සිය දේශපාලන බලය පෙන්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවන බවත්,  අද එවැනි  ඉවත්වීමක් සම්බන්ධ දැනුම් දීමක් හෝ සිදුකර නැති බවත් අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත් විය හැකි ආකාරයට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ අත්‍යාවශ්‍ය  රාජාකාරි    ලිපි ලේඛණ ඇතුළු වැදගත් භාණ්ඩ ඉවත් කිරීම ඊයේ සිට අරඹා ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කළේය.

කෙසේ වෙතත් හෙට උදේ 9 පමණ වනවිටට ලංකාවේ සතරදිග්භාගයෙන් බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් පිරිස් අරලියගහ මන්දිරයට ගෙන්වීට කටයුතු සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත.

මෙම බස්රථ නැවැත්වීම සඳහා බේරේවැව අසල වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සකස් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ධුරයේ තව දුරටත් රැඳී සිටිය යුතු බව කියන්නට මෙසේ එන්නේ      රටේ සියලුම ප්‍රදේශවල  පොහොට්ටුවෙන්  නගරසභා, ප්‍රාදේශීය සභා පලාත් පාලන ආයතනවලට තේරී පත්වුණ, තේරී පත් වී සිටිය, ඡන්දය ඉල්ලා පරාජය වුණු  සියලු දෙනා හෙට අරලියගහ මන්දිරයට කැඳවන පිරිස අතර වෙති.

මේ පිරිසට ආහාර පාන ප්‍රවාහන පහසුකම් සියල්ල සැලසීමට  මෙම රැස්වීම සංවිධානය කළ පිරිස් සැලසුම් කර ඇත.

මේ තත්ත්වය තුළ අගමැති ඉල්ලා අස්වීම   ප්‍රකාශවනවා නම් ඒ  හෙට උදේ වරුවේ දී බව ද අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

තලේබානවරු කාන්තවන්ට බුර්කාව අනිවාර්ය කරයි

Next Post

ලොක් ඩවුන් නිසා නොක්ඩවුන් වුනු චීන ආර්ථිකය

Related Posts

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මැයි 18, 2022
Dan and Saman

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • කැබිනට් මණ්ඩලය 18යි… ඉතිරි 14 දෙනා අද දිවුරුම් දෙයි?!

    176 shares
    Share 70 Tweet 44
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43

Highlights

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

මැයි 09 අපරාධය ගැන පොහොට්ටු මන්ත්‍රීවරු 06ක ගෙන් විමසන්න   CID ය අද පාර්ලිමේන්තුවට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

by editor
මැයි 18, 2022
0

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට ...

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

by editor
මැයි 18, 2022
0

ගෝල්ෆේස් සහ අරලියගහමන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist