බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ආණ්ඩුවෙන් අස්වෙන්න… ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරකසභා විද්වත්තු බල කරද්දී මන්ත්‍රීවරු මුනිවත රකිති…

පොහොට්ටුවෙ සමහරු කියන කතා ගණන් ගන්න එපා... මෛත්‍රී මධ්‍යම කාරක සභා රැස්වීමේ දී කියයි..

by editor
ජූලි 9, 2021
in දේශපාලන
SLFP
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි.ල.නි.පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඊයේ (08) රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්විමේ දි ශ්‍ර..ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් දැඩි ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.

හබරාදුව ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂ සංවිධායක හා මධ්‍යම කාරක සභික තිසර ගුණසිංහ මේ බව මාධ්‍යයට හෙළි කරමින් කීවේ ආර්ථිකය කඩා වැටිම හා රටේ ඇතිවි තිබෙන අයහපත් තත්වය පිළිබඳ සංඛ්‍යා ලේඛන සහිතව වෘත්තියවෙදින් විසින් මධ්‍යම කාරක සභා රැස්විමේ දි පෙන්වා දුන් බවය.

ශ්‍රි.ල.නි.පක්ෂ මධ්‍යමකාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ධම්ම දිසානායක, සෝමරත්න දිසානායක, චමලි ලියනගේ යන විද්වතුන් වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව කියා සිට ඇත. අතුල රාහුබද්ධ, ගාමිණි තිලකසිරි, මනෝජි සිරිසේන, යන මධ්‍යමකාරක සභිකයින්ද සඳහන් කර සිටි ඇත්තේ ශ්‍රි.ල.නි පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වි වෙනම ගමනක් යා යුතු බවටය.

ශ්‍රි.ල.නි.පයේ මධ්‍යම කාරක සභා රැස්විම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි.ල.නි.ප මුලස්ථානයේ දි පැවැත්විණි. මෙම මධ්‍යම කාරකසභා රැස්විම සඳහා වෙනදාට වඩා මධ්‍යමකාරක සභිකයින් දැඩි උද්‍යෝගයකින් යුතුව සහභාගි වි ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රි.ල.නි.පක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනාම මධ්‍යම කාරක සභා රැස්විමට එක්ව සිටියහ.
ශ්‍රි.ල.නි.පක්ෂයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි පිළිබඳ මෙහිදි මධ්‍යමකාරක සභිකයින්ගේ කථා බහට ලක්ව ඇත.

ශ්‍රී.ල.නි.ප යේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළද පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය යන තීරණයට එළඹෙන්නට නොහැකි වී ඇත.
මේ පිළිබද තවදුරටත් පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් පොහොට්ටුවේ ඇතමුන් කියන කථා ගණන්ගතයුතු නැති බවත් ශ්‍රි.ල.නි.ප යේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා තිබේ.

ජ.වි.පේ සහ සමගි ජන බලවේගය ගමට ගොස් විරෝධතා සිදුකරන බවත් ශ්‍රි.ල.නි.ප ය ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් නිසා මේ ප්‍රශ්නය ගැන කථා කිරීමට නොහැකිවී ඇති බවත් වෘත්තිකන් විසින් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රි.ල.නි.පක්ෂයේ මන්ත්‍රිවරුන් 14 දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිම සඳහා දිනයක් ලබා දි ඇති බවද දැනගන්නට තිබේ.

මෙම මධ්‍යමකාරක සභා රැස්විමේ දි ශ්‍රි.ල.නි.ප ය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 14 දෙනා කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරිම ද විශේෂත්වයකි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ උපකුලපති එක්ක බෑ… සරසවිය මුලුමනින් වහන්න… ආණ්ඩුකාර ලේකම් අධ්‍යාපන අමාත්‍යාංයෙන් ඉල්ලයි.

Next Post

එන්නත්වලට වලංගු නැති ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය තිබේදැයි සොයන්න ජාන පරීක්ෂණ අරඹයි…

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.