fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විශාදයෙන් මිදෙනු හැකියි.!

මාස 5ක් ago
in විනිවිද
478 5
0
Loneliness Teenage Girls

Loneliness Teenage Girls

Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන –

මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි.

එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.

විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය.

එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය.

එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත අක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.

මෙයින් මිදිය නොහැකිද?

මිදිය හැකියි.

ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ.

සිතා අත්හදා බලන්න.

ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සාහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.

අනුගමනය කරන්න.

  • අපේක්ෂා බහුල වීමෙන් බැහැරවීම
  • මේ මොහොත කාර්‍යබහුල වීම
  • ලැබී ඇති දෙයින් තෘප්තිමත් වීම ( කිසිවක්ම ලැබී නැතැයි සිතනවාට වඩා තමාට ලැබී ඇති තමා මෙතෙක් නුදුටු දේ සිහිකර සතුටුවීම)
  • විනෝදාංශයක නිරතවීම
  • අලුත් දෙයක් ඉගෙනුම
  • තමාටත් අන් අයටත් මෛත්‍රි කිරීම
  • අන් අයට උදව් කිරීම. ඔවුන්ගේ සතුට දැක සතුටුවීම
  • චිත්‍ර පාට කිරීම
  • සිතට අතීතයට හෝ අනාගතයට දිව යෑමට ඉඩ නොදීම
  • කයට දාඩිය දමන වෙහෙසකර වැඩක හෝ ව්‍යායාමයක් යෙදීම
  • ඍණාත්මක දේ කතා කරන පරිසර වලින් ඉවත්ව සැහැල්ලු ප්‍රියමනාප මිනිස්සු සමග ගැවසීම
  • ඖෂධ නිසි මාත්‍රාව නිසි ලෙස ගැනීම. ඖෂධ මෙන්ම උපදේශනයද ලබා ගැනීම
  • ජීවිතය ලිවීම. ඒ ලියන සටහන නොකියවා සිටින්නට හැකි නම් හොඳයිත
  • මරණය දුර්වලයන්ගේ තෝරාගැනීම බව සිතීම

විශාදය ඇතිවන්නට හේතුවූ ක්‍රියාකාරකම් , සිතුවිලි බුද්ධිමත් ලෙස සිත යොමුකර විමසා බලා එම ක්‍රියාකාරකම් වලින් බැහැර වීම

  • පීඩා ගෙනෙන බව දැන දැනම සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම එබඳු පුද්ගලයන්ගෙන්ද ඈත්වීම
  • යෝග ව්‍යායාම කිරීම
  • පරණ හොඳ මිතුරන් සමග සබඳතා අලුත් කරගැනීම
  • නින්ද , ආහාර ගැනීම ක්‍රමවත් කරගැනීම සඳහා නිසි උපදෙස් ගැනීම.
  • ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අහිමිවිය හැකි ලෝකයක අප ජීවත්ව සිටින බව තේරුම් ගෙන සම්බන්ධතා පැවැත්වීම
  • තරඟකාරීවීම අතහැරීම

මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.

මේ විශාදයට ප්‍රතිකාර ලෙස යොදාගත හැකි දේවලින් ටිකක්

ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න

විශාදයට ගැතිව, එයින් මිදිය නොහැකිවීම

විශාදයට ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම,  විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සතොසේ පොල්  75යි.. එක් අයෙකුට පොල් ගෙඩි 05යි. වෙළෙඳ ඇමති කියයි!

Next Post

චීන රජයෙන් විදෙස් මාධ්‍යවේදීන් බියගැන්වීම් ඉහළට – මූලාශ්‍රවලටත් බලපෑම්

Related Posts

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

ජූනි 6, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43

Highlights

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

by editor
ජූනි 29, 2022
0

“ගෝඨා ගෝ හෝම්“ විරෝධතා පුවරු  ජාත්‍යාන්තරය...

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist