අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මන්නාරම් ද්‍රෝණි තෙල් ගවේෂණයේ අතීත කතාව විගණනය හෙළි කරයි…

වසර 07ක කාලයක් මුළුල්ලේ කර ඇත්තේ  ලංසු කැඳවිම, ලංසු කරුවන් තෝරාගැනිම සඳහා වියදම් කිරීම විතරයි! 

by editor
සැප්තැම්බර් 17, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මන්නාරම් ද්‍රෝණියේ  m2 බිම් කොටසේ  ගවේෂණ කටයුතු හා ස්වාභාවික වායු  වාණිජමය වශයෙන් නිපදවිම සඳහා   අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට  . රුපියල් මිලියන 46.61ක් වැයකර තිබුනද එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වි  ඇති බව ජාතික විගණන කාර්යාලය මගින්  2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික  වාර්තාව සඳහන් වේ.

මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සදහා 2016 වර්ෂයේ දි ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවිම මගින්  අයි.එච්.එස්.ග්ලෝබල්  සමාගම  තෝරාගෙන තිබුණි. ඒ සඳහා 2016 වර්ෂයේ දෙසැම්බර් මස සිට  2018 වර්ෂයේ අගෝස්තු මස දක්වා  අලෙවිකරණ ව්‍යාපාරයක්  දියත් කිරීම සඳහා   ඇමරිකානු ඩෝලර් 300,000ක් හෙවත් 46.61 වැයකර තිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. නමුත් එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වි තිබු බවද විගණන වාර්තවේ දැක්වේ වේ.

මන්නාරම් ද්‍රෝණියේ  m2   ගවේෂණ බිම් කොටසේ ඛනිජතෙල් ගවේෂණ කටයුතු සඳහා 2007 වර්ෂයේ දි  ජාත්‍යන්තර් ලංසු කැඳවිමේ වටයකින් පසු කෙයාර්න් ලංකා පුද්ගලික සමාගම තෝරාගෙන තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2011 වර්ෂයේ දි  සිදු කරනු ලැබු කැණිම්වලින්  ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන  තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.  කෙසේ වුවද මෙම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු අතරමග නවතා 2015 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දින ගිවිසුම අත්සන් කර තිබුණි. 

එතැන් සිට වර්ෂ 04ක කාලය  මුළුල්ලේ මෙම වැඩසටහනේ කිසිදු ප්‍රගතියක් ලබාගෙන නොතිබු අතර  එය අතරමග  නවතා දමා තිබුණි.  ආයෝජකයින් විසින්  ගවේෂණ කටයුතු අතරමග  නවතා දැමිම හේතුවෙන්  නැවත නැවත ලංසු කැදවිමේ වට ක්‍රියාත්මක කිරීමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ නිසා අධික වශයෙන්  අලෙවි ප්‍රවර්ධන වියදමක් දැරිමට සිදුවි තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම  මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව  ගුවන්ගතව සිදුකරණ ගුරුත්ව  හා චුම්භක සමික්ෂණ මගින්  දත්ත රැස්කිරිමේ  ව්‍යයාපෘතියේ මුලික කටයුතු  2012 වර්ෂයේ  ආරම්භකර තිබුණි. එම ව්‍යාපෘතිය  වර්ෂ 07ක කාලයක් මුළුල්ලේ  ලංසු කැඳවිම, ලංසුකරුවන් තෝරාගැනිම  ආදි කටයුතු හැර  වෙනත් කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොතිබු බවද විගණන වාර්තවේ සදහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරක්කු බෙදීම අත්‍යාවශ්‍ය සේවාවක් කර බාර් ඇරගත් රටක් කරගන්නා හරිය පී.එච්.අයි ලා කියති…

Next Post

අද කොවිඩ් මරණ 121යි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.