බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පසුගිය අවුරුදු 2 තුළ ඩොලර් නව කෝටි හතලිස් හය ලක්ෂයක් වැය කර ප්‍රමිතියක් නැති ටින් මාළු සහ සීනි ගෙනත්    –

විගණනය හෙළි කරන කතාවක්...

by editor
මාර්තු 18, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් 2019 වසරේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලය තුළ අවස්ථා 1014 දි දුඹුරු සිනි ගෙන්වා තිබු අතර  ඉන් කිසිදු  නිෂ්පාදකයකු  ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි  අනුකුලතා සහතිකයක් ලබාගෙන නොතිබු  බවත්,  විස්තරාත්මක නියදි පරික්ෂාවක්  සිදුකර තිබුණේ අවස්ථා 49ක දී පමණක් බවත්     ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මින්   තොගය පරික්ෂා කිරිමකින් තොරව  විකිණිමට හෝ භාවිතයට ඉඩදෙනු ලබන අවස්ථා 04කටම  අනුකුලනොවි  දුඹුරු සිනි තොග ගෙන්වා තිබු අවස්ථා 31ක් වාර්තා වි තිබුණි.

එසේ ඇමරිකානු ඩොලර් 23,91,388.95ක් වටිනා  සිනි මෙට්‍රික්ටොන් 6323.3ක දුඹුරු සිනි නියැදි පරික්ෂාවකින් තොරව  නිදහස්කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම  2019 ජනවාරි සිට 2021 ජුනි දක්වා  නිෂ්පාදන ආයතන 36කින්  අවස්ථා 1522කදි  සන්නම් නාම 48ක් යටතේ  ටින් මාළු ගෙන්වා තිබුණි. ඉන් නිෂ්පාදකයින් 05 දෙනෙකු  සන්නම් නාම 20ක් සඳහා පමණක්  ලියාපදිංචිවි තිබුණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ලියාපදිංචි නොවු අනික් ආයතන 31 යටතේ ද   ඇමරිකානු ඩොලර් 92,205,253.54 වටිනා ටින්මාළු බහාළුම් 4,395,416 ගෙන්වනු ලැබුවද එම ටින් මාළු සදහා  විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකර නොතිබුණි.

ආනයනින භාණ්ඩ වෙළදපොළට නිකුත් කරණු ලබන්නේ  ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතය.

ප්‍රමිති ආයතනයේ පරික්ෂණ වාර්තා ලැබෙන තෙක්  ආනයනික භාණ්ඩ වෙළඳපොළට  නිකුත්නොවන බවට තහවුරුකරගැනිම  අධික්ෂණය කිරිමට සුදුසු  මාර්ගෝපදේශයක් හෝ  ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බව  නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ සාමාන්‍ය වැසියන් 2500කට වඩා දැනට මිය ගිහින්…

Next Post

ත්‍රස්ත කටයුතු වලට සහය දුන් පාකිස්තාන බැංකු වුන දේ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.