fbpx
සඳුදා, මාර්තු 27, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අවුරුද්දකට ප්ලාස්ටීක් හැඳි මිලියන 600ක් පරිසරයට එක් වෙනවා – පරිසර ඇමති!

by editor
ජනවාරි 28, 2022
in පරිසරය
441 5
Share on FacebookShare on Twitter

අප රටේ වසරකට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි මිලියන 600කට ආසන්න ප්‍රමාණයක්  පරිසරයට බැහැර  වන බව ද  මෙය මසකට හැඳි මිලියන 50ක් වන බවද  බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කරයි.  

පරිසර අමාත්‍යාංශය විසින් අප රටේ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතා කර බැහැර කරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත්කිරීමට කටයුතු යොදා ඇතැයි ද මෙම භාණ්ඩ සියල්ලම පාරිසරික දූෂණයට වැඩි කිරීමට  දැඩි බලපෑමක් එල්ල කරන බව හදුනාගෙන ඇතැයි  ද ඇමතිවරයා සදහන් කරයි.

බහුල වශයෙන් භාවිතා කරන භාණ්ඩයන් වන මෙම හැඳී,  සැෂේ පැකට්, දිරාපත් නොවන ලන්ච්ෂීට්, ඉඳිආප්ප වට්ටි,  ප්ලාස්ටික් හැඳි, ආහාර කළතන, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා , සුළං පුරවන  සෙල්ලම් භාණ්ඩ, ප්ලාස්ටික් හැඳි හා බීම බට ද ඊට ඇතුළත් වේ.

RelatedPosts

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

Share70Tweet44
Previous Post

සත්තුවත්තෙන් අතුරුදහන් වූ නිල් මාලගිරවා හමුවේ….

Next Post

සුද්දන් ලඟ පදිරි වෙන රටේ නිරෝධායන නීතිය…

Related Posts

පරිසරය

යුරෝපයට ලැබුණු කාන්තාර අත්දැකීම…. වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුම නියඟය

අගෝස්තු 24, 2022
පරිසරය

ජනාධිපති විය හැකියි… ඒත් නීතියෙන් අමුඩය ගැසිය නොහැකියි…

ජූනි 6, 2022
පරිසරය

නුවර පාරට උඩින් කඩා හැලෙන්නට යන පහළ කඩුගන්නාව කන්ද තහවුරු කරන මෙහෙයුම!

නොවැම්බර් 14, 2021
Next Post

සුද්දන් ලඟ පදිරි වෙන රටේ නිරෝධායන නීතිය...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

suicide

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

by editor
මාර්තු 27, 2023
0

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

by editor
මාර්තු 27, 2023
0

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

by Lankasara News
මාර්තු 27, 2023
0

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

by editor
මාර්තු 27, 2023
0

food summit

‘ශ්‍රී අන්නා’ සමුළුව අතරේ ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුමක්

by Lankasara News
මාර්තු 27, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…
  • සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…
  • චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist