fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇමෙරිකානු පොලිස්කාරයන් නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

වසර 2ක් ago
in සමාජ
444 5
0
Share on FacebookShare on Twitter

සිරී හීන්පැල්ල

අමෙරිකාවේ මිනියාපොලිස් හිදී(Minneapolis) මැයි 25දා සුදු පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික තරුනයෙකු මරා දැමීමේ සිද්ධිය අමෙරිකාවේ ජාතිවාදී කෝලාහලයක තත්ත්වයකට පත් වෙමින් පවතී. රටේ ප්‍රධාන නගර රාශියක දැනට හදිසි තත්ත්වයක් හට ගෙන ඇත. කොරෝනා වසංගතයෙන් මදකට අස් වැසිල්ලක් ලැබූ මොහොතක හටගත් මෙම සිද්ධි තුලින් ඊට වැඩි විපතක් අමෙරිකාවට සිදුවේද ? කොරේ පිටට මරේ යනුවෙන් මෙය හැදින්ව්‍ ය හැක . සුදු කලු යුද්ධයක් දක්වා මෙම සිද්ධිය දුර දිග යන බව දක්නට ලැබේ . මින් ඇතමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද පෙනේ . මාස 5 කින් පැවත්වෙන ජනපතිවරණයේදී ට්‍රම්ප් ජනපති පරාජය කිරීමට උත්සාහ කරන බලවේගයන් මෙම භීෂණකාරී ක්‍රියා වන්ට සම්බන්ධ බව කියනු ලැබේ .පොලිසියට එරෙහිව චිකාගෝ,ලොස් අන්ජලීස්,වොෂින්ටන් අතුලු නගර රාශියක ඇරඹුණු උද්ඝෝෂණ සහ කැරලි ලොව අගනුවර වශයෙන් හදුන්වන නිව්යෝර්ක් නුවර දක්වාද විහිදී යාම තුලින් රටේ නීතිය හා සාමය රැක ගැනීම ඉමහත් අසීරු කර්තව්‍යය ක් වී ඇත .

කොරෝනා වසංගතයට නො දැමූ ඇඳිරි නීතිය නගර කීපයකම දැන් පනවා තිබේ . කලු ජාතිකයන් සමග සුදු ජාතිකයන්ද කැරලි වලට එක්වී ඇති අයුරුද දුටුවෙමි . කිසියම් නීති විරෝධී ක්‍රියාවක නිරත වූ බව කියන කලු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත් අඩංගුවට ගත්විට මියගිය වහාම එම පොලිස් නිලධාරියා බලධාරින් විසින් රිමාන්ඩ් භාරයට ගනු ලැබීය . ඊට කිසිදු ජාතිවාදී පසුබිමක් නොවූ බව බලධාරින්ගේ මතයයි . අමෙරිකාවේ ප්‍රාන්ත 50 තුල පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ප්‍රාන්ත වල චන්දයෙන් තේරී පත් වූ ආන්ඩුකාරවරුන් විසිනි . මෙම ප්‍රාන්තයන්හි පොලිස් බලතල වලට ඇඟිලි ගැසීමට අමෙරිකාවේ ජනාධිපති වරයාට බලයක් නැත . තත්ත්වය මෙසේ පවතිද්දී අමෙරිකාවේ බහුතර ප්‍රධාන මාධ්‍ය යන් (සී එන් එන් ඇතුළු )(CNN)මේ සිද්ධිය අනුසාරයෙන් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් විවේචනය කරන්නට පටන් ගෙන තිබේ .

මිනියාපොලිස් සිට කි මී 2000 ,3000 වැනි ඉතා දුර නගර වල ජනතාව දස දහස් ගනනින් මෙසේ නීතිය සියතට ගනිමින් පොලිස් වාහන හා ගොඩ නැගිලි වලට ගිනි තබමින් සිදුකරන විනාශය අති මහත්‍ ය. ට්‍රම්ප් ජනපති වරයාට අයත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ටවර් ගොඩ නැ ගිල්ල ආරක්ෂා කිරීමට අද විශේෂ පොලිස් බල ඇනියක් යොදවන ලදී. ධවල මන්දිර ප්‍රකාශයෙකු ප්‍රශ්න කලේ අමෙරිකාවේ නගරයක පොලිස් මිනීමැරුමක් සිදුවූ විට එය ජනපති වරයා පිට පැටවීම සාදාරන වන්නේද යනුවෙනි . මෙය අමෙරිකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලොව හමුවෙහි විදහා දක්වන අවස්තාවක් වශයෙන් අර්ත දැක්විය හැක. මීට සති කීපයකට පෙර රටේ කොරෝනා මැඩ පැ වැත්වීමට අපොහොසත් වූවායයි කියමින් උද්ඝෝෂකයන් මිනී පෙට්ටි කර තබාගෙන ධවල මන්දිරය ඉදිරිපිට නිදහසේ පෙලපාලි ගියහ .

අද ලෝකය පුරා වැඩියෙන්ම ප්‍රචාරය වන්නේ අමෙරිකාවට විරුද්ධ පුවත්ය. දස දහස් ගනනින් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින්ද පොලිස් නිලධාරීන් ට ගල් මුල් වලින් පහර දෙමින්ද අසභ්‍ය වචන වලින් බැණ වදිමින්ද,දේපොල වලට ගිනි තබමින්ද තමන්ට ලැබී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ලබාගත් නමුත් හැම නගරයකම පාහේ පොලිස් නිලධාරීන් ඉතා ඉවසීමෙන් රාජකාරි කල අයුරු දක්නට ලැබිණි . පොලිස් අත් අඩංගුවේදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්(George Floyd) අවසාන වරට කියා ඇත්තේ “මට හුස්ම ගන්න බැ හැ” (I CANT BREATHE ) යනුවෙනි . මරනය අභිමුඛයෙහි සිට මරනය පෙනි පෙනී ඔහුගේ මුවින් පිටවුන එම කියමන උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන සටන් පාටය බවට පත්වී තිබේ . 55,000 කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් දැනටමත් නිව්යෝර්ක් නුවර ආරක්ෂාව තකා යොදවා ඇත. (මෙහි පහත පල කරනු ලබන්නේ අමෙරිකාවේ හටගත් මෙම හදිසි අවස්තාව පිලිබිඹු කිරීමේ චායාරූප රාශියකි.ඊට මා විසින් ගත් චායාරූප කීපයක් ද ඇතුළත්ය.

විශේෂ ස්තුතිය නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට[NYPD] )

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

නීත්‍යානුකූලව කුවේට්වල ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රශ්නයක් නෑ

Next Post

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

    194 shares
    Share 78 Tweet 49

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist