බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වන අලි රැස්කන හඳපානා විල්ලුවේ ජීවිතය සමග සටන් කරන ධීවර ගැහැනු…

by editor
අගෝස්තු 4, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

මනම්පිටි නිමල් ජයරත්න –

ගෙවෙන්නේ  බොහෝ සේ දුෂ්කර සමයකි. මිනිස්සු  මේ දුර්ග අභියෝග සහිතව ගෙවති. ජීවිතය එහෙමය.

දිඹුලාගල මගුල්දමන ඇතුළු අවට ගම්මාන රැසක කාන්තාවන් බෝට්ටු ආධාරයෙන් හඳපාන්විල වැවේ ධීවර කටයුතු වල නිරත වෙමින් තම ජීවිතය සරිකර ගනිති.

හඳපාන්විල කාන්තා ධීවර ප්‍රජාව….

හඳපාන්විල මිරිදිය ධීවර සමිතියේ සාමාජිකයින් 125ක් පමණ වෙති. අතර ඉන් හතළිහකට වැඩි පිරිසක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය. සමහරු මේ ධීවර රස්සාව කරන්නේ දශක කීපය සිටය.

කුඹුරු ඉඩම් හෝ වෙනත් ජීවන අවකාශයක් නැති   මෙම කාන්තා ධීවර පිරිස උදෑසන රැකියාව සඳහා පිටත් වෙති. ඒ වන අලි ගහන හඳපානාවිල විල්ලුව මායිමෙයිනි.  හඳපාන්විල විල්ලුව සහිත     විශාල ජලාශය ඔවුන්ගේ ගොදුරු බිමය.  ධීවර කර්මාන්තය කරන්නේ කුඩා හබල්  ඔරු ආධාරයෙනි.

දුම් කරවල සකස් කරන අයුරු…

බොහෝ දෙනෙක් දවසේ අල්ලා ගන්නා මාළුන්ගෙන් වැඩි ප්‍රමාණයක් වේලා දුම් කරවල ලෙස සකස් කරති. දුම් කරවල කිලෝවක්    රුපියල් 2000 ත් 2500 අතර මිලකට අලෙවි කරගත හැකිය. අයෙක් පිටතින් එන වෙළෙන්දන්ට සිය මාළු අස්වැන්න  අලෙවි කරති.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වන අලි සැරිසරන මහ වන මැද විල්ලුවේ  දිවා රෑ නොබලා    පිරිමි ධීවරයින් සමඟ කරට කර  ජීවන හටනේ යෙදෙන  හඳපාන්විල මිරිදිය ධීවර   කාන්තාවන් අරත  සිංහල, දමිළ, ආදිවාසී සියලු දෙනා වෙති.

අයිරාංගනී මාළු අස්වැන්න පෙන්නමින්…

හඳපාන්විල විලේ වසර විසි තුනක කාලයක සිට ධීවර කටයුතු වල නිරතව සිටින 50 වියති තිදරු මවකවන කේ. අයිරාංගනී  තම රැකියාව පිළිබඳ මෙලෙස විස්තර කළාය.

“අපිට කුඹුරු ඉඩම් නෑ. අපේ රස්සාව මේක තමයි, දරුවෝ තුන් දෙනාම ලොකුමහත් කළේ ධීවර රස්සාව කරලා.  දැන් ඒ දරුවොත් විවාහ වෙලා මේ රස්සාව තමයි කරන්නේ.“

“හඳපාන්විල ධීවර සමිතියේ සාමාජිකයෝ 125 ක් විතර ඉන්නවා. ඒකෙන් හතළිහක් පමණ කාන්තාවෝ.  ඒ අය සිංහල, දමිළ, ආදිවාසී, මුස්ලිම්, හැම කෙනාම නියෝජනය කරනවා. අපි සමගියෙන් මේ රස්සාව   කරගෙන යනවා. “

“මේ ධීවර ගම්මානයට අඩුපාඩු ගොඩයි.  බෝට්ටු දැල් ආම්පන්න හිඟයි. පොළොන්නරුවේ දුප්පත්ම ධීවර ගම්මානය මේක. ඉතින් අපිට පුළුවන් විදිහට රජයෙන් පහසුකම් දුන්නොත් මේ රස්සාව දියුණු කරගන්න පුළුවන්. කේ. අයිරාංගනී   සඳහන් කළාය.

අස්වැන්න…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොදු රද මඩුලු ක්‍රීඩා ඉතිහාසයේ  මීටර සියයේ පදක්කමක් ලද පළමු ආසියාතිකයා – යුපුන් අබේකෝන් !

Next Post

QR එකෙන් රටට හෙළිවෙන ඉන්ධන භාවිතයේ ඇත්ත !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.