සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

by editor
ජූනි 29, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

වෙජි‍ටේරියන් කට්ටිය‍ගේ ප්‍රියතම කෑම ‍මොකද්ද කියලා ඇහු‍වොත් ඉතින් ආ‍යේ ‍දෙකක් නැහැ ‍සෝයා මීට් සහ පරිප්පු  තමයි. නන්‍‍වෙජ් ‍සංග‍මෙන් ඇහු‍වොත් පරිප්පුයි සැමනුයි නැඟලා යන කෑමක් කියයි. හැබැයි ඉතින් පරිප්පු ‍කෙ‍සේ ‍වෙතත්අනිත් කෑම වර්ග ‍දෙක ගැනම කා‍ලෙන් කා‍ලෙට එක එක කතා ඇ‍හෙන නිසා ‍මොකටද නිකන් අවදානමක්  ගන්‍‍නේ… ‍මේවා ‍‍ගෙදරම හදා ගන්න පුළුවන් නම් ඔය පිලිකා කාරක ගැනයි පරණ ටින් කෑම ගැනයි අහලා ළත ‍වෙ‍න්‍නේ අවශ්‍ය නැහැ.     මුලින්ම සොයා මීට් ගෙදරදි හදාගන්න විදිහ ඔබට කියලා දෙන්නම්. ඊට පස්සෙ සැමන් ගෙදරදි හදා ගනිමු.

සෝයා මීට් හදන්නෙ මෙන්න මෙහෙම.

අවශ්‍ය දෑ –

  • සොයා හෝ මුං ඇට 500g
  • මිරිස් කුඩු ‍මේස හැන්දක්
  • තුනපහ මේස හැන්දක්
  • කරපිංචා
  • ගම්මිරිස් තේ හැන්දක්
  • ඉඟුරු කෑල්ලක්
  • සුදු ළුණු බික් 3/4
  • කහ ‍තේ හැන්දක්
  • අවශ්‍ය නම් රස ගැන්වීමට සැමන් හෝ අබරාගත් මස් 100g

සොයා හෝ මුංඇට රැයක් පෙගෙන්න දාගන්න. පසු දින ‍හොඳට පිටි වෙන්න කොටා  ගන්න. බ්ලෙන්ඩර් කරද්දි මිරිස්, තුනපහ ,කරපිංචා ,ගම්මිරිස් ,ඉඟුරු කැබැල්ලක්, සුදු ළුෑනු සහ ලුණු එකතු කරගන්න. ක්‍රීම් එකක් ව‍ගේ ‍වෙනකල්ම බ්ලෙන්ඩර් කර ගන්න ඕ‍නේ. හදා ගත් ‍මේ මිශ්‍රණය steamකරගන්න පැය බාගයක් විතර . හැබැයි ඔයාලා ගන්න මුං ප්‍රමාණය අනුව steam ‍වෙන්න යන වෙලාව ‍වෙනස් ‍වෙන්න පුළුවන්. steam වුණාට පස්‍‍සේ ‍හොඳින් නිවෙන්නට හැර අවශ්‍ය තරමේ කොටස් කපාගන්න . ඊට පස්‍සේ ඉතින් ති‍යෙන්‍‍නේ ‍ගෙදර ති‍යෙන තුනපහ එකතු කරලා ‍වෙනදා ව‍ගේම ඔයාලා කැමැති විදිහට ‍සෝයා මීට් ටික හදා ගන්න තමයි. හදා ගත්තු ‍සෝයා මීට් ටික අධිශීතකරණයේ ටික දවසක් තියා ගන්නත් පුළුවන්.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සැමන් සාදාගන්න හරිම ලේසියි.

අවශ්‍ය දෑ –

  • ලින්නා මාළු ග්‍රෑම් 500ක්
  • ලුණු ‍තේ හැඳි ‍දෙකක්
  • ගොරක

මාලූ ටික ‍හොඳින් හෝදලා ලුණු තේ හැඳි 2 ක් ගොරක කෑල්ලක් ‍දෙකක් දාලා  pressure cooker එ‍කේ මාළු ටික වැහෙන තරමට වතුර දාලා ලිපේ තියන්න.  ජල වාෂ්ප පිට ‍වෙද්දිම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තව මිනිත්තුව 35 ක් විතර එ‍හෙම තම්බ ගන්න. විනාඩි 35 රවර වෙද්දි ලි‍පෙන් බා‍ගෙන විනාඩි 10  විතර එ‍හෙමම තියන්න. පියන ඇරලා මාළු ටික ඉවතට ගන්න ඕ‍නේ ලිපෙන් බාලා විනාඩි දහයට පස්‍‍සේ. පීඩනය වැඩි වුණාහම උෂ්ණත්වය වැඩි ‍වෙන නිසා කටු ටික කුඩු ‍වෙනවා. දැන් සැමන් කන්න පුළුවන් ඔයාලට කැමැති විදිහකට.

 

Share73Tweet43
Previous Post

ඉඳුරුව ගල්කන්ද පන්සලේ නායක හාමුදුරුවන් ඝාතනය කරලා

Next Post

පූජිත ජයසුන්දරගේ “සරල බව“ පාස්කු ඉරිදා විනාශයට පාර කැපූ හැටි

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.