අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රට ගිය අය ගැන දුලීකාගේ වීඩියෝව ලොක්කන් කලඹවයි

by Lanka Sara Editor
ජූනි 9, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ට්විටර් පනිවිඩයට නාමල්ගෙන් පිළිතුරක්

ප්‍රවීණ රංගන ශිල්පිනි දුලීකා මාරපන විසින් මීට ටික කලකට ඉහත දී නිකුත් කරන ලද වීඩියෝවක් මේ වනවිට මෙරට දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනකු අතර දැඩි කතාබහක් නිර්මාණය කරවමින් තිබේ.

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වන කාලයේ විදේශවලින් එන ශ්‍රි ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථාන ඇති කිරීමේ මුල් අදියරේදී ඊට මෙරටආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් එල්ල වූ විරෝධතාව මත ඇය විසින් මුදා හරින ද වීඩියෝවෙන් ඇය අවධාරණය කරන්නේ මෙරටට විදේශ විනිමය ගෙනවිත් දෙන විදෙස් ශ්‍රමිකයන්ගේ වැදගත්කමයි.

ඔවුන්ගේ මුදල්වලින් ජීවත් වන අපේ රට මෙම විදෙස්ගත පුද්ගලයන් රෝගී වූ අවස්ථාවේදී මෙරට ට ගෙන්වා ආරක්ෂිත ව නිරෝධායනය කිරීමේ පිළිවෙතේදී සමාජයෙන් එල්ල වන විරෝධතාව ලජ්ජා සහගත වැඩක් ලෙස පෙන්වා දී තිබුණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඇයගේ මෙම වීඩියෝ පනිවිඩය මේ වනවිට දැඩි අවධානයකට ලක්ව ඇත්තේ එදාට වඩා අද තත්ත්වය දරුණු වීම හේතුවෙනි. මේ වනවිට විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසක් නව කොරෝනා වසංගතය සහ ඒ ආශ්‍රිතව සිදුවූ රැකියා අහිමි වීම් වැනි තත්ත්ව නිසා අසරණව ශ්‍රි ලංකාවට පැමිණීමට සූදානමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රට තුළද ඔවුන් කෙරහි විරෝධාකල්පයක් ඇති වීම ඊට හේතුවයි.

කෙසේ වුවද ලංකාසර වෙත අදහස් දැක්වූ දුලීකා මාරපන පැවසූයේ ඇයට මෙම වීඩියෝව නිකුත් කළ කාලයේදී ප්‍රසාදයක් මෙන්ම බොහෝ පිරිසකගෙන් දැවැන්ත විරෝධයක්ද එල්ල වූ බවයි. “උඹ උන් ගෙන්න ගන්නවා නම් උන්ට කන්නත් දීපං“ යනුවෙන් සමහරු ඇයට දොස් කී බවද ඇය පැවසුවාය.

කෙසේ වුද මෙම වීඩියෝව මේ වනවිට සමාජයේ ඉහළ තලයේද අවධානය යොමුව ඇති බව පෙනෙන්නේ මෙම රජයේ හිතවාදියකු ලෙස සැලකෙන ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා ඇයගේ මෙම වීඩියෝ තම ටිව්ටර් ගිණුමට එක් කරමින් එය හද සසල කරවන කතාවක් බව ප්‍රකශ කිරීමයි. එයින් නොනැවතෙන නිමල් පෙරේරා පවසා ඇත්තේ ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යය, සී ෂෙල්ස් වැනි ධනවත් රටවල ඇති හැකි අය ශ්‍රි ලංකාවට ගෙන්වා සුපිරි හෝටල්වල නිරෝධායනය කිරීමට කටයුතු කළද ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් පමණ ශ්‍රි ලංකාවට එවන දුප්පත් විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ ලොකු උන්නදුවක් නැති බවය.

නිමල් පෙරේරා ගේ මතය පිළිගන්නා නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර ලෙස ටිව්ටර් පනිවිඩයකින් පවසා තිබුණේ ශ්‍රි ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සීමාසහිත පහසුකම් යටතේ ශ්‍රි ලංකාව කොවිඩ් 19 වසංගතයෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තටයුතු කරමින් සිටින බවය.

ඒ අතරේ විදේශ අමාත්‍යංශය මෙම ශ්‍රමිකයින් ආපසු ඉක්මනින් ගෙන්වීමේ යාන්ත්‍රණයක් පිළිබඳව මේ වන විට වැඩ කටයුතු සිදු කරමින් සිටින බවය.

https://twitter.com/nimalhperera/status/1270225407372079104?s=09

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

සජිත්ට එරෙහි එජාප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කර දමයි

Next Post

මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.