බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

රටවල් 197ක නිර්මාණ 7000ක් අභිබවා සම්මාන දිනූ හසන්තගේ “මට්න්“…

by editor
ඔක්තෝබර් 17, 2021
in කලා
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කිතුලම්පිටියේ පදිංචි ශ්‍රිලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක    විසින්  තිර රචනය කොට අධ්‍යක්ෂණය කරණු ලැබු “මට්න්“  නම් කෙටි චිත්‍රපටය  තුර්කියේ පැවති  ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර්  සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේ දි ජයග්‍රහණය කොට ඇත.

07 වැනි සකර්යා  ජාත්‍යන්තර් කෙටි චිත්‍රපටි උළෙලෙහි තරගකාරි අවසන් වටයෙන්  මට්න්   කෙටි චිත්‍රපටිය ජයග්‍රහණය කොට ඇත.

කැළණිය විශ්වවිද්‍යාලයේ  සිනමාව හා රුපවාහිණි අධ්‍යාපන පිළිබද  උපාධිය හිමිකරගෙන ඇති  හසන්ත දිසානායක   එහි අවසන් වසරේ නිර්මාණය සදහා මට්න්  කෙටි චිත්‍රපටය නිර්මාණය කොට ඇත. 

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙය විනාඩි 12ක කෙටි චිත්‍රපටියකි. ප්‍රකට නවකථාකරුවෙකු වන  රෝලඩ් ඩාල් විසින් රචිත  ලැම්බි ටු ද  ස්ලෝටර් නම් නව කථාව ඇසුරෙන් හසන්ත දිසානායක   මෙම  කෙටි චිත්‍රපටය නිර්මාණය කොට ඇත. 

රටවල්  197ක  නිර්මාන 7000ක් අතුරින්  හසන්ත දිසානායක තරුණ සිනමාවේදියගේ මෙම කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කිරිම  විශේෂත්වයකි.

හසන්ත දිසානායක විසින්  නිර්මාණය කරණු ලැබු  මෙම  කෙටි චිත්‍රපටය   භුතානයේ  ඩිරක් ජාත්‍යන්තර් චිත්‍රපටි උළෙල, ඉරානයේ  මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධින,  නයිජිරියාවේ  බයෙල්සා යන චිත්‍රපටි උළෙල  සඳහා  ඉදිරිපත්කොට ඇගයිමට පාත්‍රවි ඇත.

කුඩාකල සිට රංගනයට  නිර්මානකරණයට ඇලුම්කළ හසන්ත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 

හසන්ත සිය පළමු නිර්මාණය 2016 වර්ෂයේ දි සිදුකොට තිබු අතර  එම කෙටි චිත්‍රපටය  ඔස්ට්‍රේලියාවේ  සිඩ්නි නුවර පැවති තරගාවලියක දි  ජනප්‍රියම කෙටි චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගනු ලැබිය. 

හසන්ත මෙම මස 20 වැනි දින මෙරටට පැමිණිමට නියමිතව ඇත.

 .

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 වැනිදා අරින පාසල්වලට බාධාකරන අය ගැන ක්‍රියා කිරීමට පොලිසියට උපදෙස් එයි

Next Post

තිස්සමහාරාමයේ ගිනි අවි කම්හලක් වටලයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.