බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 වැනිදා අරින පාසල්වලට බාධාකරන අය ගැන ක්‍රියා කිරීමට පොලිසියට උපදෙස් එයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන 21 වැනිදා පාසල් ආරම්භ කරන පාසල්වලට පැමිණෙන ගුරුවරුන්ට සහ සිසුන්ට බාධා කරන බාහිර පිරිස් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසත් අදාළ තොරතුරු සොයා බැලීම සඳහා පාසල් ආසන්නයේ බුද්ධි නිලධාරීන් යොදවන ලෙසත් බස්නාහිර පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

දිවයිනේ සිසුන් 200ට අඩු පාසල් ලබන 21 වැනිදා විවෘත කිරීමට මේ වනවිට රජය විසින් කටයුතු යොදා ඇත. එහිදී පවතින ගුරු වර්ජනය හේතුවෙන් පාසල් පැමිණෙන ගුරුවරුන්ට යම් බාහිර පිරිස් බාධා කරයිනම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මේ අනුව උපදෙස් ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම පාසල් ආරම්භ කිරීමට පෙර අදාළ පාසල්වල තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කවුද යන්න පිළිබඳව පොලිසිය දැනුවත් වීම නිසි සෞඛ්‍යාරක්ෂක පහසුකම් පාසලේ පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසියේ ඉහළ නිලධාරීන් වෙතින් පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කොට තිබේ.

පසුගිය 14 වැනිදා බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පළාතේ පොලිස් ජනාධිපතිවරුන්ට මෙම උපදෙස් ලැබී ඇත.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මෙම පාසල් විවෘත කළ හැකි ආකාරයට පිරිසිදු කර තිබේද යන්න පිළිබඳවද සොයා බලන ලෙස උපදෙස් ලබා දී ඇති අතර මුව ආවරණ සබන් අත්සෝදන දියර, ජල පහසුකම් නොමති පාසල් වේ නම් ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෙන් මෙම ද්‍රව්‍ය ලබා දෙන ලෙසද ඔවුන්ට උපදෙස් ලැබී ඇත.

මෙම උපදෙස් අතර විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ‍වෙත අවධාරණය කර ඇති කරුණක් වන්නේ පාසල් විවෘත කිරීමේ තීරණයට විරෝධය පළකරන හෝ බාධා කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් අවබෝධයෙන් සිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

මේ සඳහා අවශ්‍ය වේ නම් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවල සහය ලබා ගන්නා ලෙසද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ගොවි ධීවර උද්ඝෝෂණ ඇරඹෙයී! සුමන්තිරන්ලා මුහුදට බසිති…

Next Post

රටවල් 197ක නිර්මාණ 7000ක් අභිබවා සම්මාන දිනූ හසන්තගේ “මට්න්“…

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.