බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

පෙරාදෙණිය උපාධි උළෙල රනින් බැබළවූ සංගීත විශාරද දොස්තර කෙල්ල….

by editor
අගෝස්තු 30, 2022
in කලා
නිපුනි තාරකා කළුආරච්චි...

නිපුනි තාරකා කළුආරච්චි...

Share on FacebookShare on Twitter

වසර 2020 දී උපාධිය අවසන් කළ සිසුන් සඳහා උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය අද (30) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේදී පැවැත් විණි.  එහිදී සියලු අංශවලින් විශිෂ්ට දක්ෂතා දක්වන සහ මෙතෙක් දක්ෂතා දැක්වූ සිසුවකු සඳහා රන් පදක්කමක් පිරිනැමීමේ සම්ප්‍රදායක් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වූ අද දින එම රන් පදක්කම හිමිකර ගනු ලැබුයේ නිපුණි තාරකා කළුආරච්චි සිසුවියය.

ඇය වෛද්‍ය පීඨය සිසුවෙකි.

අධ්‍යයන කටයුතු වලදී මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් ඇතුළු සියලු අංශ වලින් ඇය දැක්වූ විශිෂ්ට කුසලතා සැලකිල්ලට ගනිමින් ඇයට මෙම රන් පදක්කම පිරිනමා තිබේ.

මෙම රන් පදක්කමට අමතරව ශල්‍ය අංශ අධ්‍යයන කටයුතු වලදී දැක්වූ දක්ෂතා අගයමින් පිරිනමන සම්මානයද මෙවර හිමිව තිබෙන්නේ ඇයටය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වෛද්‍ය සිසුන් අන්තර් ජාලය හා බද්ධව සිටීමෙන් ඔවුන් ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන්නේ කෙසේද යන්න සම්බන්ධව ඇය ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණයක ද නිරතව ඇත.

සංගීත විශාරද අවසන් අදියරේ අධ්‍යයන කටයුතු වල නිරතව සිටින ඇය තිරගත වීමට නියමිත අජිත් ධර්මසූරියගේ වර්ණ නැමැති චිත්‍රපටයේ පසුබිම් ගීත දෙකක් ද ගායනා කර තිබේ.මෙයට අමතරව ගොවි තාත්තා චිත්‍රපටයද නිපුණු ගායනයෙන් එක්ව ඇත.

 Nipuni-Tharaka
විශාරද සමන්ත පෙරේරා සමග පටිගත කරීම….

මේ වනවිට ඇය ස්වතන්ත්‍ර ගීත 16 ක් පටිගත කර තිබේ. පීඨ මට්ටමින් 2019 වසරේ පැවැති ගායනා තරඟයේදී ඒකල ගායනා අංශයෙන් ප්‍රථම ස්ථානයත් ජන ගායනා අංශයෙන් තෙවන ස්ථානයත් නිපුණි දිනා ඇත. වර්ෂ 2019 වෛද්‍ය පීඨ තරඟාවලියේදී නෙට්බෝල් හා වොලිබෝල් තරඟ වලටද ඇය සහභාගි වෙමින් දක්ෂතා ප්‍රකට කර තිබේ

ශිෂ්‍ය සාහිත්‍ය උත්සව සංවිධාන මණ්ඩලයේ සමාජිකාවක වන නිපුණි විශ්ව විද්‍යාලීය බෞද්ධ සහෝදර සංගමයද නියෝජනය කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2013/14 කණ්ඩායමේ ප්‍රථම දෙවසරේ කණ්ඩායම් නායිකාව ලෙසද ඇය කටයුතු කර තිබේ.

වයස අවුරුදු 12 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට 2007 වසරේදී සහභාගි වූ ඇය එහිදී ගායන අංශයේ සිව්වන ස්ථානය දිනා ඇත.

නිපුනි තාරකා කළුආරච්චිගේ ගීයක්..

Share69Tweet43
Previous Post

ආර්ථික අර්බුදය නිසා එදාවේල අවදානම් පවුල් 61000කට මසකට රුපියල් දහදාහක්!

Next Post

ආණ්ඩුවේ කුණු ගොඩවල් විකිණිමට යයි ! හිතුවක්කාර වැඩ නැවැත්වීමටත් නව මූල්‍ය පනතක්!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.