බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වෙයි

by Lankasara News
අප්‍රේල් 29, 2022
in ජීවිතය
Gotabaya Rajapaksa
Share on FacebookShare on Twitter

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට සියලු පක්ෂ නියෝජිතත්වයෙන් යුතු සර්ව පාක්ෂිත අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ‍ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් ජනාධිපති මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට නිල වශයෙන් ලිඛිතව අද හෙටම දන්වන බවටද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ. මෙම සාකච්ඡාවට විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර මහචාර්ය තිස්ස විතාරණ ඇතුළු පක්ෂ 11 නියෝජනය කරමින් පිරිසක් සහභාගී වී ඇති අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී නොමැත.

කෙසේ වුවද ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීම පිළිබදව කාරණය පිළිබඳව සංවාදය උණුසුම් වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද එම යෝජනාවට පිරිසක් විරෝධය දක්වා තිබේ. ඔවුන් අවධාරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ සිටිය යුතු බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ධුරයෙන් ඉවත් නොවන බවට ප්‍රකාශ කර තිබු අතර ජනාධිපතිවරයා විසින් අග්‍රමාත්‍යවරයා ලෙසට පත් කිරිමට යෝජනා කර තිබූ ඩලස් අලහප්පපෙරුම මන්ත්‍රිවරයාද දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන් වේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනත් නිශාන්තගේ මැර සොයුරාට නීතිය ක්‍රියාත්මක කළ  ආරච්චිකට්ටුව අපරාධ අංශයේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

Next Post

මැයි 02 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.