බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව යුක්‍රේන අර්බුදය ගැන සිය මතය කියයි

by Lankasara News
නොවැම්බර් 29, 2022
in පුවත්
Subrahmanyam Jaishankar
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් රුසියානු යුක්‍රේන යුද ගැටුම පිළිබඳව දරනු ලබන මතය සමඟ යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යන්ට අකමැත්තෙන් වුවද කටයුතු කිරීමට සිදුවනු ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසංකර් පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ටයිමස් නව් මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුවකට එක්වී අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබුවේ ඉන්දියාව තම ජනතාවට වඩාත් යහපත් ප්‍රතිඵලයක් ගෙන එන් තීරණ ගනු ලබන බවත් තම ජනතාවේ සුබසිද්ධිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරනු බවයි. එහිදී තමන් ගන්නා ඇතැම් තීරණ වෙනත් පර්ශවයන්ගේ ප්‍රියතම ක්‍රියාමාර්ගය නොවීමට ඉඩ පැවතිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

‟අපිට පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය සම්බන්ධයනේ ගැටලු පැන නගින විට යුරෝපා රටවල් ඇතුළු බටහිර රටවල් අපිට හිතවත් නොවන ආකාරයේ මතයකයි සිටියේ. එ් ආකාරයෙන්ම අපි යුක්‍රේන රුසියා අර්බුදයේදී අපිටම අවේනික වූ අපේ මතයකිය් සිටින්නේ” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රුසියානු යුක්‍රේන යුද ගැටුම සම්බන්ධයේ ඉන්දියාව සිය මතය ජාත්‍යන්තරය ඉදිරියේ පැහැදිලිවම ප්‍රකාශයට පත්කර ඇති බවත් එහිදී දෙරට විසින් සාකච්ඡා මර්ගයෙන් මෙම අර්බුදය විසඳා ගතයුතු බවට ඉන්දියාව අවස්ථා කිහිපයකදීම පැහැදිලවම ගෙන හැර දක්වා ඇති බවද හෙතෙම පැවසීය.

මෙහිදී ක්වොඩ් සංවිධානය සම්බන්ධයෙන් හා එහිදී කටයුතු කරන විට ඉන්දියාව බටහිර රටවල් සමඟ එකම මතයකට සිටිය යුතු නොවන්නේ දැය විමසා සිටිය අවස්තාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහිදී ඉන්දියාව අවශ්‍ය පරිදි ස්වාධීනව කටයුතු කිරීමට අවකාශය පවතින බවත් ඒ අනුව ඉන්දියාව කටයුතු කරන බවත්ය.

Share69Tweet43
Previous Post

අලි මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා  අලි මංකඩ 16ක් නිදහස් කරගැනීමට අවධානය….

Next Post

A9ක් ගත් අම්පිටියේ දරුවා පිච්චූ අපරාධකරු අම්පිටියේදීම අල්ලයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.