බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටලීමට ගිය වනජීවී නිලධාරීන්ට වටකර පහර දුන් 07ක් අත්අඩංගුවට…

වනජීවී නිලධාරීන් දෙදෙනෙක් තවමත් පොලොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා...

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පතල් කැනීම් කරමින් සිටි පිරිසක් වැටලීමකට ගිය පොලොන්නරුව නිකවැව වනජීවී නිලධාරීන්ට පහරදුන් බවට කියන හත්දෙනෙකු අද (13)   අත්අඩංගුටගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිකවැව දකුණුඇල ගම්මානයේ පදිංචි අවුරුදු 45 ත්, 60 ත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි

පහර කෑමට ලක් වූ වනජීවී නිලධාරීන්…

. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ගෑනුආර ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පරිසරය විනාශ කරමින්, රක්ෂිතය තුළ පතල් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව පොලොන්නරුව නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පස්දෙනෙකු එම වැටලීම්ට ගිය අවස්ථාවේදී එහි සිටි දසදෙනෙකු වනජීවී නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර රීපීටර් වර්ගයේ තුවක්කුවක් කඩා ඇති බවට වනජීවී නිලධාරීන් පොලොන්නරුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව  සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ගුණතිලක  අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සිද්ධියේදී නිකවැව වනජීවි කාර්යාලයේ අඩවි සහකාර, නලීන් ජයසූරිය   ඇතුළු තවත් වනජීවී නිලධාරීයෙකු, සිවිල් ආරක්ෂක නිලධාරියෙකු, පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වෙනවිටත් ප්‍රතිකාර ලබන බවද ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, පොලොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර කුමාරසිරි විජේකෝන්  අප කළ විමසීමකදී පැවසීය.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අංගම්මැඩිල්ල ගෑනුආර ප්‍රදේශ්යේදී දිගින් දිගටම සංවිධානාත්මක කල්ලි නීතී විරෝධී ලෙස පතල් කැණීම් සිදුකරන අතර එම වැටලීම් සිදුකිරීමට වනජීවී නිලධාරි කාර්යාලයේ පස්දෙනකුට රක්ෂිතය තුළම පහරදීම බරපතළ වරදක් බවත්, මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකර සැකකරුවන්ට විරුද්ධව දැඩි දඬුවම් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා වනජීවී  සංරක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන්   පැවසීය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

වනජීවී නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා අද ( 13 ) වෙනිදා සවස පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරු මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක   අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මළගෙයක් බඳු රටක් රැජණගේ මරණයට නිවාඩු දා ශෝකය පළ කරයි… 19 නිවාඩු!

Next Post

ඉන්දියාවෙන් බංග්ලාදේශයට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක්

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.