බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය අවභාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥවරු හෙළා දකිති!

by editor
අගෝස්තු 9, 2022
in පුවත්
Army members travel on an armoured car on the main road after the curfew was extended for another extra day following a clash between Anti-government demonstrators and Sri Lanka's ruling party supporters, amid the country's economic crisis, in Colombo, Sri Lanka, May 11, 2022. REUTERS/Dinuka Liyanawatte

Army members travel on an armoured car on the main road after the curfew was extended for another extra day following a clash between Anti-government demonstrators and Sri Lanka's ruling party supporters, amid the country's economic crisis, in Colombo, Sri Lanka, May 11, 2022. REUTERS/Dinuka Liyanawatte

Share on FacebookShare on Twitter

සාමකාමී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට සහ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ ඔවුන්ට තම දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වැළැක්වීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් හදිසි නීතිය දිගින් දිගටම භාවිතා කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  විශේෂඥයින් ඊයේ (08) නිවේදනයක් නිකුත් කර තිබිණි.  

2022 අප්‍රේල් 2 සිට  හදිසි නීතිය සම්මත කරගෙන දිගින් දිගටම එම නෛතික ප්‍රතිපාදන භාවිතා කිරීම සම්බන්ධව දැඩි අවධාරණයකින් යුතුව උක්ත නිවේදනය නිකුත් වී තිබේ. ඔවුන් අවධාරණයෙන් යුතුව  පෙන්වා දෙන්නේ  ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිතා කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා නොමැති බවය..

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“පසුගිය ජුලි 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඉල්ලා අස්වී රට හැර ගියේ කොළඹ අගනුවර සහ දිවයින පුරා මාස ගණනාවක් පැවති මහජන විරෝධතා වලින් පසුවය. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 17 වැනි දින  රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ “කරදර ඇති කරන්නන්ට” එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවට ප්‍රතිඥා දෙමිනි.

එතැන් සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් සහ අභිමතය පරිදි බලතල ලබා දීමේ ආඥාපනත අනුමත කරීම සිදු කරඇත. එවැනි බලතල ඔවුන්ට අධිකරණ අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමට සහ පෞද්ගලික දේපළ සෙවීමට ඉඩ සලසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“හදිසි ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල යොමු කළ නමුත් ඉන් පලක් නොවීය. සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග මෑතදී සහ අඛණ්ඩව අපයෝජනය කිරීම අපි හෙළා දකිමු,” විශේෂඥයෝ පැවසූහ.

තවද  වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිතා කිරීම   පිළිබඳව විශේෂඥයින් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද    එම නිවේදනයේ දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිවේගයෙන් ඉදිවෙන ජම්මු කාශ්මීර මාර්ගය

Next Post

අද රට පුරා උද්ඝෝෂණ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.