බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද කටුනායක දී අත්අඩංගුවට ගත් යුවල රටින් පිටකරගන්න රුපියල් කෝටියක් දෙන්න හදලා…

by editor
ජූලි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගල ඝාතනයක් සිදුකර රටින් පිටවීමට සුදානම් වි සිටිනවිට     ඊයේ රාත්‍රියේ  කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් යුවල රටින් පිටකර දෙන්නේ නම් ඒ් අවස්ථාවේ දීම ආගමන නිලධාරීන් වෙත රුපියල් කෝටියක  මුදලක් ලබා දීමට පාතාල කල්ලි සමාජිකයෙක්  සූදානම් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල ලබා දීමට තමන් සූදානම් බව දන්වා ඇත්තේ දැනට ප්‍රංසයේ ජීවත්වන ඇල්ටෝ ධර්මේ ලෙස හඳුන්වන පුද්ගලයෙක් බවත් ඔහු ඩුබායිහි වෙසෙන පාතාල කල්ලි නායක අංජු නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් බවත් විමර්ශන අංශ පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ කටුනාය දී අත්අඩංගුවට ගත් යුවලට චෝදනා එල්ලවන ඝාතන සිද්ධීයේ මරණකරු  අංජුට ප්‍රතිවරුද්ධ පාතාල කණ්ඩායම වන  ගෝනකෝවිල රොහාගේ ඥාතියෙක් බව කියැවේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙම 19 හැවිරිදි කාන්තාවට යම් බලපෑමක් කිරීමට යෑම බවත් ඒ් සම්බන්ධව මෙම කාන්තාව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් දැනගන්නට ඇත. ඇයගේ සැමියා සැලකෙන පුද්ගලයා අංජුගේ හිතවතෙක් බවත් ඔහු අපරාධ කීපයක සැක කරුවෙක් බවත් වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් මෙම කාන්තාවට අයුතු බලපෑම් කිරීම හේතුවෙන් ඇය පොලීසියේ කළ පැමණිල්ල සම්බන්ධව ඇය සොයා පැමිණි ඝාතනයට ලක් වූ පුද්ගලයා ඇයට තර්ජන කර තිබේ.

මේ සිද්ධි දාමයත් ඝාතනයට ලක් වූ පුද්ගලයා අංජුගේ  මත්කුඩු ව්‍යාපාරයට බලපෑම් කරමින් සිටි පුද්ගලයෙකු වීමත් මුල් කරගෙන ඔහුව ඝාතනය කරන්නට අංජුගේ කල්ලිය තීරණය කර ඇතැයි වාර්තා වේ.  පුද්ගල ඝාතන අවස්ථාවට මෙම කාන්තාවගේ  සැමියාත් ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.

ඝාතනයෙන් අනතුරුව යුවල ඩුබායි වෙත ගෙන්වා ගැනීමට සූදානම් කර ඇත්තේ අංජුගේ පාතාල කණ්ඩායම විසින් බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් තාවකාලික ගුවන් ගමන් තහනමක් ගෙන මෙම යුවල කටුනායක දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන  තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්ගම තිගැස්සූ මිනිස් ඝාතනය…

Next Post

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ    සැලසුම ගැන අපි අවධානයෙන්… කතෝලික පූජකවරු 1640කගේ අත්සනින් නිවේදනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.