බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ ඔවුන්ගේම මෝඩකම් නිසා… කාදිනල් හිමියෝ කියති!

රට මේ තරම් අගාධයකට ඇද වැටුනේ ධනය බලය හමුවේ ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සු පිරුණ තැනක් නිසා.....

by editor
ජූලි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රට මේ තරම් බීහිසුණු අගාධයකට වැටී ඇත්තේ බලයට ධනයට කෑදර ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් පිරී ඇති ස්ථානයක් වීම නිසා යැයි කොළඹ අග රදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති. මේ රටේ මිනිසුන් දුක් විඳින්නේ ඔවුන්ගේම මෝඩකම් නිසා නොවේදැයි විටෙක හිතෙන්නේ යැයි උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද මෝදර ශුද්ධ වූ ජාකොබ් මුණිඳුගේ දේවස්ථානයේ මංගල්‍ය විද්‍ය පූජාවට පැවැත්වීමට ඒක් වෙමිනි.

ඒහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“බලන්න අද අපේ ශ්‍රී ලංකාවේ සමාජයට වෙලා තියන දේ.  ප්‍රතිපත්තියක් නෑ..  බලයට ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සුන්ගෙන් පිරිච්චි නිසා මේ රට අද ආගාධයට වටිලා.

අපේ ජනතාව දුක් විදින්නේ අපේම මොඩිකම් නිසා කියලා අපට හිතාගන්න වෙලා තියනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආගම කියන්නේ ඉරිදා පූජාවට ඒන ඒක විතර ද?  ජීවත් වීම තමයි ආගම කියන්නෙ.    අපි මේ රටට කියනවා ධර්මද්වීපය කියලා.  පේනවා නේද ධර්මද්වීපයේ වෙන දේවල්. කිසිම ප්‍රතිපත්තියක්   නැති, කිසිම නීතියක් නැති, සමාජයක්  අද අපේ රටේ බිහිවෙලා තියනවා.

ජනවාරි මාසයෙ 11 වැනිදා සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බබයක් තිබ්බා. සන්ක්‍රිස්තියන් සමග කීපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මාසයකට වැඩිය ඒ් මිනිස්සු  හිර කරලා තියා ගත්තා. ඒ් බෝම්බය ගෙනාවෙ  ඒ් මිනිස්සු නෙමෙයි. අද වනතුරු කිසිම පරීක්ෂණයක්  සිද්ධ වෙන්නෙ නෑ.

බෝමිබය හොයාගත්ත මිනිස්සු ඇතුළට දාලා කිසිම සාධකයක් නෑ කියලා එලියට දැම්මා. ඒ් මිනිස්සුන්ට ගැහුවා. ඒ් මිනිස්සුන්ගෙන් බලෙන් අත්සන් ගත්තා. ඒ  ගැන  කිසිම යුක්තියක් ඉෂඨ වුනේ නෑ.  ඒ් බෝම්බය  තිබ්බෙ බලවත්තු. ඒ්ක තිබ්බේ ඒදා හිටපු රජයෙ බලවත්තු.  ඒ් ගැන කිසිදු පරීක්ෂණයක් නෑ. අද වනතුරුත් ඒක කාර්පට් ඒක යට.

2019  අප්‍රේල් 21 වැනිදා මේ වගේ දේවමෙහෙයක් වෙලාවෙදි බෝම්බ පුපුරවලා කටුවාපිටියේ කොච්චි කඩේ තවත් ආපන ශාලාවල, හෝටල්වල  මිනිස්සු 269 දෙනෙකුගෙ ජීවිත නැති කරලා දැම්මා. මෘගයන් වගේ පුපුරවලා දැම්මා කෑලි කෑලි වලට.

අද වනතුරු ඒ්කෙ යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියාවේ අනාගතය වෙනුවෙන් චීන ඉන්දියා සබඳතා යහපත් විය යුතුයි – ඉන්දීය විදේශ ඇමති ජයශංකර්

Next Post

රත්ගම තිගැස්සූ මිනිස් ඝාතනය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.