අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියාවේ අනාගතය වෙනුවෙන් චීන ඉන්දියා සබඳතා යහපත් විය යුතුයි – ඉන්දීය විදේශ ඇමති ජයශංකර්

by Lankasara News
ජූලි 31, 2022 - Updated on සැප්තැම්බර් 1, 2022
in පුවත්
Jayashanka
Share on FacebookShare on Twitter

දේශසීමා අර්බුදය හේතුවෙන් චීනය හා ඉන්දියාව අතර පවතින අමිහිරි සබඳතා මධ්‍යයේ චීනය සිය හැසිරීම වෙනස් කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය විශේෂඥයින් සඳහන් කරයි. චීනය මේ වන විට ඉන්දියාවේ භෞමික අන්තර්බද්ධත්වය හා සෛවරීභාවය වටහාගෙන ඊට ගරු කරන අතර ඉන්දියාව බලාපොරොත්තු වෙන යහපත් සබඳතාවය දෙරට අතර ඇතිවෙනු ඇතැයි ඉන්දීය විශේෂඥයෝ විශ්වාස කරති.

පසුගියදා ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනය විවෘත කරමින් කතා කළ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉන්දියා චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“ඉන්දියාව හා චීනය අතර අන්‍යෝන්‍ය සබඳතා අනාගතයේදී වර්ධනය වන ආකාරය මත ආසියාවේ අනාගතය බොහෝ දුරට රඳා පවතී.. ඒ රඳා පැවත්ම තීරණය වෙන්නේ අන්‍යොන්‍ය සංවේදීතාවයන්, අන්‍යෝන්‍ය ගෞරවය හා අන්‍යෝන්‍ය කැමැත්ත මතයි.. මට නැවත නැවතත් කිව හැක්කේ දෙරටේ සබඳතාවය දේශසීමාවේ තත්ත්වය මත තීරණය කරන බවයි..”

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු අදහස් පළ කළ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික අනිල් කුමාර් පවසා ඇත්තේ චීනය සම්බන්ධයෙන් ගත් කළ ඉන්දියාවේ දේශසීමා ආක්‍රමණය රතු ඉරකින් වෙන්ව ඇති බව ද චීනය විශ්වාස කරන්නේ තමන්ට හැකි සෑම තැනකම පවතින තත්ත්වය වෙනස් කිරීමට හැකියාව ඇති බව ද යනුවෙනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

චීනය හා ඉන්දියාව අතර සබඳතා පළුදු වූයේ 2020 අප්‍රේල් මැයි කාල සීමාවේදී චීන යුධ හමුදා ‘ද ෆින්ගර් ඒරියා’ ගැල්වැන් වැලි’ හොට් ස්ප්‍රින්ග් හා කොන්ග්රුන්ග් නාලා’ ඇතුළු විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැරදි හේතුවෙනි. කෙසේ වෙතත් යළිත් දෙරට අතර සබඳතා යහපත් වෙනු ඇතැයි විශේෂඥයින් විශ්වාස කරති.

Share69Tweet43
Previous Post

ජනාධිපති අරමුදලට අවුරුදු 2කින් අතවත් තියා නෑ… අසරණයින් 7000ක අයදුම්පත් අත්හිටුවලා…

Next Post

මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ ඔවුන්ගේම මෝඩකම් නිසා… කාදිනල් හිමියෝ කියති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.