බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් තායිවානයට මත්ස්‍ය තහනමක්

by Lankasara News
ජූනි 26, 2022
in පුවත්
taiwan fishing industry
Share on FacebookShare on Twitter

චීනය විසින් තායිවානය සිය පාලනයට නතු කරගැනීම සඳහා දැඩි ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියාකාරමින් සිටින බවට වාර්තාවේ. ඒ අනුව චීනය විසින් තායිවානය චීනයට අපනයන කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනයන්ද තහනම් කිරීමට පියවරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනයේ මෙම තීරණය අනුව තායිවානයට විශාල විදේශ විනිමය ඉපයීමක් අහිමි වන අතරම එම මත්ස්‍යයින් බෝකිරීමේ නිතරව සිටි විශාල පිරිසකට සිය ආදායම් අහිමිවීයාමක්ද සිදුව ඇති බවටද වාර්තාවේ.

පසුගිය දශක කිහිපයකට සිට චීනය විශාල වශයෙන් තායිවානයෙන් මත්ස්‍යයින් ආනයන කළ අතර ඒ වටා විශාල රැකියා සංඛ්‍යාවක් නිර්මාණය වී තිබිණි. මීට අමතරව චීනය විසින් මීට සති කිහිපයකට පෙර තායිවාන අන්නාසි වලටද තහනමක් පැනවීමට පියවරගෙන තිබිණි.

චීනය විසින් තායිවානයට සිය භූමියට අයත් කොටසත් ලෙස සලකනු ලබන අතර පසුගිය කාලය පුරාම තායිවාන භූමිය අවට සිය ලබය තහවුරු කිරීමට චීනය පියවරගෙන තිබිණි. ඒ අනුව චීනය විසින් නිරන්තරයෙන්ම සිය ප්‍රහාරක යානා තායිවනයට ආසන්න ගුවන් සීමාවේ පියාසර කිරිම්ද වාර්තාවිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට අමතරව චීනය සිය යුධ නෞකාවන්ද තායිවානයට ආසන්න මුහුදු සීමාවේ ස්ථාන ගත කර තිබෙන අතර එය යම් ආකාරයට කළාපීය බල තුලනයට බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත.

චීනය තායිවානය තමන්ට අයත් භූමියේ කොටසක් බවට සඳහන් කළද කිසිම අවස්ථාවක තායිවානය චිනයට අයත්ව තිබූ භූමියක්ව නොතිබීමද විශේෂත්වයකි.

Share69Tweet43
Previous Post

පෙට්‍රල්, ඩීසල් මිල අද සිට ඉහළට ! ඉන්ධනහල්  සියයට 70කට වඩා තෙල් නැතිව වැසෙයි ! 

Next Post

මාධ්‍ය ආවාරණ වාරණය  මැද ඇමරිකානු දූත පිරිස පැමිණෙති….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.