බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියානුවෝ අවසන් එක්දින තරගය ජය ගනිති… තරගාවලි ජය අපට…

by editor
ජූනි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පස්වන සහ අවසන් එක්දින තරගය  ඊයේ (24)  ඔස්ට්‍රේලියානුවෝ කඩුළු 04ක ජයග්‍රහණයක් අත් කරගත්හ. ඒ පන්දු ඕවර 10යි  පන්දු 03ක් ඉතිරිව තිබිය දී ය.

දුර්ග වකවානුවක ශ්‍රී ලංකාවේ සංචාරය කළා මතු නොව,  ඩොලර් මිලියන 53ක ආධාර මුදලක් ප්‍රදානය කළ ඔස්ට්‍රේලියානුවන්ට කෘත ගුණ සැලකීම වෙනුවෙන් අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ක්‍රීඩා ලෝලීන් බහුතරයක් පැමිණියේ කහපැහැති ඇඳුම් රැගෙන ඔස්ට්‍රේලියාන්ට ස්තුති කරන පුවරුද  සහිතවය.  ශ්‍රී ලාංකිකයන්ගේ මේ කෘතිවේදීත්වය ගැන ඔස්ට්‍රෙලියානු නායක ආරොන් ෆින්ච්  අතිශය හැඟීම් බරව අද උදේ කතා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එහෙත් එහි කිසිම වාසියක් අත් කැගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නැත.  පන්දු ඕවර 43.1 දී ශ්‍රී ලංකා කණ්ඩායමම දැවී ගියේය. ඒ ලකුණු 160ටය. අඛන්ඩ හුදකලා සටනක් කළේ චාමික කරුණාරත්න පමණි. ඔහු පන්දු 75ක දීල ලකුණු 75 අත් කර නොගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාවට පැමිණෙන්නට වෙන්නේ නැත. කුසල් මෙන්ඩිස් පමණක් ලකුණු 26ක් ලැබුවේය.

පන්දු යැවිමේ දී ජොෂ් හසල්වුඩ් කඩුලු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් කඩුල්ලක්,  පැට් කුමින්ස් කඩුලු 02ක්, කැමරන් ග්‍රීන් කඩුල්ලක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ  පන්දු ඕවර 39.3ක දී එම ඉල්ලකය අත් කරගත්හ. ඔවුන්ගේ කඩුලු 6ක් දැවිනි.  එක් අවස්ථාවක ලකුණු 50ට කඩුළු 04ක් දැවී ගොස් තිබිණි.  එහෙත්  ඔස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරුවෝ  තරගය පහසුවෙන් හැසිරවූහ.  මිචෙල් මාර්ෂ් ලකුනු 24ක්,  මාර්නස් ලබුචාන් ලකුණු 31, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 16ක්,  ඇලෙක් කෙරී නොදැවී ලකුණු 45ක්,  කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 25ක් ලබාගෙන තරගය  පන්දු ඕවර 39.3 තුළ දී නිමා කළහ.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පන්දු යැවීමේ දී   මහීෂ් තීක්ෂණ කඩුළු 02ක්, දුනිත් වෙල්ලලාගේ කඩුළු 03ක්,  ප්‍රමෝද් මධුශාන් කඩුල්ලක්  ලබා ගත්හ.

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි විය. චාමික කරුණාරත්න තරගයේ වීරයා විය.

Share69Tweet43
Previous Post

පෙට්‍රල් නැව තවත් ප්‍රමාද වෙයි… ඇමති සමාව ඉල්ලයි!

Next Post

ලබන සතියේ පාසල් පැවැත්වෙන ආකාරය ගැන තීන්දුව අද…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.