බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට ණය දෙන්න  ලෝක බැංකුව  රටක් ඇපයට ඉල්ලයි ! අපි වැටිච්ච තැන ගැන ආචාර්ය හර්ෂ කියයි…

by editor
මැයි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව පත්ව සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දීමට නම් වෙනත් රාජ්‍යයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඇප විය යුතු තරමේ පහත් තත්ත්වයට  රට වැටී ඇති බවත් ඉතිහාසයේ කිසිදු කාලයක් එවැනි තත්ත්වයකට ශ්‍රි ලංකාව පත් ව නොමැති බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මේ වනවිටත් එවැනි ණය ආධාර ලබා දීමට නම් වෙනත්  රාජ්‍යයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඇප විය යුතු බවට ලෝක බැංකුව විසින් දන්වනු ලැබ ඇතැයි පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා මෙවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික නියෝජිතත්වයෙන් යුතුව    ක්‍රියාත්මක විය හැකි අමාත්‍ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ  තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟත් අගමැතිවරයා සමඟත් පැහැදිළිව විවෘත ව සාකච්ඡා කළ බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින ශ්‍රි ලංකාවට ඉදිරි මාස කිහිපය ගෙවා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීම දැඩි අභියේගයක් ව ඇති බවත්,  රටේ දේශපාලන ස්ථාවරභාවය සහ මෙතෙක් ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ලෝකය තුළ විශ්වාසයක් ගොඩ නැගී නොතිබීම බවත් එවැනි ණය ආධාර ලබා ගැනීමට නම් මෙම සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමු නිසි ලෙස සැකසිය යුතු බවත්  ඔහු අවධාරණය කළේය.

“ අපි ඉන්න භයානක අර්බුදයේ මුලික වගකීම තිබෙන්නේ  ජනාධිපතිවරයා අතේ. මම මෙ ගැන එතුම එක්කත් කතා කළා. අපට මේ වෙලාවේ ඕන මේ අර්බුද හමුවේ ක්‍රියාත්මක වන සර්ව  පාක්ෂිත නියෝජිතත්වයෙන් යුතු ක්‍රයිසිස් කැබිනට් එකක්. නමුත් අද එහෙම එකක් නෑ. අනෙක මේ හැදෙන  කැබිනට් එකට නිශ්චිත දින වකවානු සහිත නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ වනවිට  රට තුළ ආර්ථිකයට සහ දේශපාලන ස්ථාවරත්වයට අදාළ ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබෙනවා.  මේ සඳහා සැලසුමක් අවශ්‍යයි.  එය ක්‍රියාත්මක වුණොත් තමයි ලෝකය එය පිළිගන්නේ. එවැනි පසුබිමක් ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරන්නේ නම් මා  මුදල් අමාත්‍ය ධුරයේ වගකීම ගන්නට පවා සූදානම්. එහෙම නැතිනම් අගමැතිතුමා ප්‍රකාශ  කළ ආකාරයට ඉතා සැලසුම් සහගතව මුදල් බලය ඇතුලු වගකීම් පාර්ලිමේන්තුවටද වැඩි බලයක් එන ආකාරයට එය සකස් විය යුතුයි.  ඒ නිසයි මම   මුදල් කාරක සභාවේ සභාපති ධුරය අරගෙන මෙම කටයුතු සඳහා දායක වෙන්න   කැමති වුණේ.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ මොහොතේ  රටේ ආර්ථිකය පත්ව ඇති අර්බුදය හමුවේ ප්‍රථමාධාර ලබා දීමෙන් එය බේරා ගත නොහැකි බවත් බරපතල ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුවිය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත හැරිය නොහැකි සුවසැරිය !

Next Post

පක්ෂ 10 හදන සන්ධානයේ නායකයා විමල් වීරවංශ…  “හොඳම කෙනා තෝරගත්තා..“ වාසු කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.