යොහාන් බාසුර –
මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ක්රියාවිරත වූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් වාර්තා වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශිල්පීන් එය යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.
ලංකාදීප –
මේ ලිපියක් කියවන්න…
“බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය







