“බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය

රටේ භූමිතෙල් සැපයුමෙන් සියයට සීයක් මෙන්ම දැවිතෙල්,  ගෑස්, පෙට්‍රල්  සපයමින්  පුරා පැය 24ම සක්‍රීයව තිබූ සපුගස් කන්ද තෙල් පිරිපහදුව  දීර්ඝ කාලයක්  වසා දැමීම තුළ විනාශ වෙමින් ඇති බව ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති  ආචාර්ය අශෝක රන්වල පැවසීය. මේ වනවිට රට පුරා භූමිතෙල් පෝලිම්වල දින ගණන් පහන් කරන තත්තවයක් නිර්මාණය වී ඇත්තේ සපුගස් කන්ද තෙල් පිරිපහදුව අක්‍රීය … දිගටම “බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය කියවන්න