බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

ජනපතිගේ කාබනික හීනයේ තවත් ප්‍රතිඵලයක්... ලෝක තේ වෙළෙඳපලින් ලංකාව විසිවෙන ලකුණු...

by editor
මැයි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

මෙම වර්ෂයේ  (2022) මුල් කාර්තුව තුළ නිමි තේ කිලෝග්‍රෑම්  ලක්ෂ 40 ක පමණ නිෂ්පාදනය  අඩුවි ඇති බවත් මේ නිසා  ඩොලර්මිලියන 73ක  පමණ ආදායමක් අහිමිවි ඇති බවත් පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති  ලයනල් හේරත් පවසයි.

රසායනික පොහොර තහනම් කිරිමේ ප්‍රථිපල මේ වනවිට  ලැබෙමින් පවතින බවත්  කිලෝ 50 තේ පොහොර කොට්ටයක මිල   රුපියල් 20000, 30000 අතරේ පවතින බවත් ලයනල් හෙරත්  පවසයි.  

පොහොර මිල වැඩිවිම තේ වතුහිමියන්ට දරාගත නොහැකි බවත් මෙම තත්වය නිසා තේ වතු හිමියන්ගෙන්  විශාල පිරිසක් රසායනික  පොහොර  භාවිතයෙන් ඉවත්ව ඇති බවත් හෙතෙම පවසයි.  

මේ නිසා අමු තේ දළු නිෂ්පාදනය මෙන්ම  තේ දළුවල ප්‍රමිතියද අඩුවි ඇති බවද  තේ කර්මාන්තශාලා හිමියන්ගේ සභාපතිවරයා කියයි.

අපේ රටේ   නිමි තේ නිෂ්පාදනය  දිගින් දිගටම අඩුවුවහොත්  තේ නිෂ්පාදනය කරනු  ලබන වෙනත් රටවල්  අපිට හිමි ලෝක තේ වෙළදපොළ අල්ලා ගැනිමේ අවදානමක් පවතින බවද සභාපතිවරයා පෙන්වා දෙයි.  

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්ධන අර්බුදය තේ කම්හල් සඳහා  දැඩිලෙස  බලපා  ඇති අතර  ප්‍රවාහනයේ දි මෙන්ම අමුදර සැපයිමේ දි   මෙය තේ කම්හල් හිමියන්ට දැඩිලෙස බලපා  ඇති බවද  ඔහු පවසයි.  

අමු තේ දළු සදහා ඉහල මිලක් මේ වනවිට ලැබි ඇතත් යෙදවුම්මිල ද  වැඩිවි ඇති බව  පෙන්වා දෙන තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා  මේ නිසා කඩනමින් සහනදායි මිලකට තේ පොහොර ලබාදිමට කටයුතු කළයුතුව ඇති බවද   වැඩිදුරටත් සඳහන් කළේය. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

Next Post

හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.