බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයට වැරදුනේ ඇමරිකානු වරදින් බව හෙළිවෙයි!

by Lankasara News
මැයි 25, 2022
in පුවත්
Afghanistan Taliban
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා කොන්ත්රානත්කරුවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමත් සමඟ එරට බලය තලේබාන් සංවිධානය අතට පත්වීම සිදුව ඇති බව ඇමරිකානු රජයේ  ප්‍රධාන අධීකරණ කමිටු වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙ.

ඇෆ්ගනිස්ථානයේ සංහිඳියාම සඳහා වූ විශේෂ පරීක්ෂක ජනරාල්වරයා විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය වී ඇත.

මෙම වාර්තාව මගින් පෙන්වා දෙන අකාරයට ඇෆ්ගනිස්ථාන හමුදාවන් අභිබවමින් එරට බලය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමට  ප්‍රධානම හේතුව ඇමරිකානු හමුදාවන් ඉවත්වීමයි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ කඩා වැටීමට ඇමරිකා එකසත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම වර්ථමනා ජනාධිපති ජෝ බයිඩන් විසින් ගන්නා ලද තීරණ හේතුවී ඇති බවත් අදාල වර්තාව මගින් පෙන්වාදී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අදාල වර්තාව සම්බන්ධනේ අල්ජසීරා පුවත්සේවය වර්තාකර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ හමුදාවන් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් වොෂින්ටනය සහ තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක් ඇතිකරගත් බවත් එය ඇෆ්ගනිස්ථාන හමුදාවන්ගෙ බිඳවැටීමට හේතු වී ඇති බවත්ය.

එමෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවන් විසින් ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට සහය දෙමින් එල්ල කළ ගුවන් ප්‍රහාර නවතා දැමීමත් තලේබාන් සංවිධානයේ නැගී සිටීමට හේතුවූ බවද අදාල වර්තා  සානථ කරන බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සිය අදහස් දැක්විමෙන් වැලකී ඇති බවද වාර්තවේ.

ඇමරිකානු හමුදාවන් ඉකුත් වසරේ අගෝස්තු මාසයෙදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ එරට සමස්ථ පාලන බලය තලේබාන් සංවිධානය අතට පත්වූ අතර මේවන විට ඔවුන් දැඩි මර්ධන කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරනු ලබයි.

Share69Tweet43
Previous Post

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

Next Post

ඇමරිකාව කම්පා කළ සිසු ඝාතනය… සිසුන් 19 ක් සහ වැඩිහිටියන් 21 ප්‍රාථමික පාසලක් තුළ මරා දැමූ හැටි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.