අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ප්‍රහාරයෙන් බේරුණේ අමාරුවෙන් ! නිල රථයටත් හානි කළා විපක්ෂ නායක කියයි!

by editor
මැයි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ගාලු මුවදොර එල්ල කළ ප්‍රහාරය මොහොතේ අරගලකරුවන් වෙනුවෙන් එහි ගිය තමන් රාජ්‍ය මැරයින්ගේ ප්‍රහාරයෙන් බේරුණේ අසීරුවෙන් බවත් තමන්ට කිසිදු තුවාලයක් එයින් සිදුවූ නොවූ නමුත් රජයෙන් ලබා දුන් නිල රථයට එයින් හානි සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමන් ප්‍රහාරය එල්ප වූ ආරංචිය අනුව එහි ගියේ මේ ප්‍රහාරයට විරෝධය දක්වමින් අරගලකරුවන් සමඟ එකට සිට ගන්නට බවත් ඒ මොහොතේදී තමන්ට රාජ්‍ය මැරයන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද බවත් ඔහු පැවසීය.

“ඒ අවස්ථාවේ මැර  කණ්ඩායම් මම පාරේ ඇවිදගෙන යන්නට හදනකොට මට ප්‍රහාර එල්ල කළා. ප්‍රේමදාසලා කවදාවත් මැරවරයින්ට ත්‍රස්තවාදීන්ට බය නෑ. මම ගියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ මරු පහරවල්වලට එරෙහිවයි.ඒ අරගල කණ්ඩායම් සමග එකට හිට ගන්නටයි. මම ගියේ රාජ්‍ය ත්‍රස්තවාදීන් මට පහර දුන්නා. නිල රථයට පහර දුන්නා. රාජ්‍ය දෙපළ විනාශ කළා. බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. කිසිම තුවාලයක් වුණේ නෑ. නමුත් වාසනාවන්තයි බේරෙන්න ලැබුණා. වීදුරු කටු ගණනාවක් කමිසයේ තැවරී තිබුණා.“

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගිනි තබා මහින්ද ඉල්ලා අස්වෙයි!

Next Post

අප්පච්චිට ඉන්න කියන්න ගිය අය පිළිගන්න අධිවේගියේ පින්නදූව පිවිසුම අසල…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.