බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කුඩා පොහොට්ටුවන්“ යොදාගෙන අද අරගල භූමියට ප්‍රහාරයක්?.

නම් ගම් සැලසුම් සහිතව සිවිල් සංවිධානයක් හෙළිදරවු කරයි!

by editor
මැයි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද අරගල භූමියට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධව මත පලවෙමින් ඇත.

ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල ලන්ඩන් නුවර සිට විශේෂ හඬ පටයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ  අද අගමැතිවරයාට ඉල්ලා අස් නොවන සේ බල කිරීම සඳහා අරලියගහ මන්දිරය වෙත ලංකාවේ සෑම තැනකින්ම විශාල පිරිසක්  ගෙන්වන්නේ මෙවැනි ගැටුමක් අතිකිරීමේ අභිලාෂයෙන් බවය.

යුද හමුදාවේ  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර ඇති පරිදි  මෙම පිරිස කොළඹට ගෙන්වන්නේ  යෝෂිත රාජපක්ෂගේ සැලසුමක් මත බවත්   ඔවුන් යොදවා  අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ භූමියේ  සහ ගාලු මුවදොර අරගල භූමියේ  ගැටුමක් ඇතිකිරීමේ සැලසුමක් ඇති බවත්  ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යාන්තර සංවිධානය කියයි.

මේ පිළිබඳව වැඩිදුරටත් හෙළි කරන එම සංවිධානයේ සභාපති  අජිත් ධර්මපාල මේ  ගැටුම්කාරී තත්ත්වය ඇති කිරිමට  යුද හමුදාපතිවරයා එකඟ වී නැති   නමුත් ආරක්ෂක ලේකම්වරයා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් එම සැලසුමේ සිටින බව කියයි.

මෙහි අරමුණු ගෝඨගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ භූමිය ඉවත් කිරීම බව ද ඔහු පවසයි.

මෙම ක්‍රියාවලියට පොලිසියේ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වැඩි දෙනෙක් දැඩි අප්‍රසාදය පල කර ඇති නමුත් ගැටුම ඇති කිරීමේ අවදානම සම්බන්ධව සැලකිලිමත් වන ලෙසත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව සිදුවෙමින් ඇති දේ ගැන දැනුම්වත්ව කටයුතු කරන ලෙසත් ඔහු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අජිත් ධර්මපාල යනු හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂවකරයෙකි. ශිරන්ති රාජපක්ෂගේ මව යන රථ පෙළක් නැවැත්වූ බව කියමින් තමන් දේශපාලන පලිගැනීමට ලක්වුන ආකාරය සම්බන්ධව ඔහු වරෙක මාධ්‍ය හමුවේ කියා තිබිණි.

අජිත් ධර්මපාල දැන් ජීවත් වන්නේ එංගලන්තයේය. දැන් එංගලන්තයේ ජීවත් වෙනවා.

එම හඬපටය පහත දැක්වේ.

‍

මේ කතාවත් බලන්න…

අගමැති  අද ගිය කතා බොරු….  අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව …

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ගෑස් නෑ… පෝලිම්වල නොඉඳ ගෙදර යන්න… ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලයි!

Next Post

මහින්ද ගෙන්වූ කුඩා පොහොට්ටුවන් “මහින්ද ඕන -ජනපති එපා “ කියමින් ගෝල්ෆේස් මැදින් ජනපති මන්දිරයට ?

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.