අගමැති  අද ගිය කතා බොරු….  අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව …

හෙට පැවැත්වෙන විශාල දේශපාලන රැස්වීමකින් අනතුරුව සිය දේශපාලන බලය පෙන්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවන බවත්,  අද එවැනි  ඉවත්වීමක් සම්බන්ධ දැනුම් දීමක් හෝ සිදුකර නැති බවත් අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් මේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත් විය හැකි ආකාරයට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ අත්‍යාවශ්‍ය  රාජාකාරි    ලිපි ලේඛණ ඇතුළු වැදගත් භාණ්ඩ ඉවත් කිරීම … දිගටම අගමැති  අද ගිය කතා බොරු….  අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව … කියවන්න